එජාප මහ ලේකම් ධුරයෙන් එල වූ බව කියූ රංගේ මාධ්‍ය හමුවක් කැඳවයි (වීඩියෝ)

තමන් තවමත් එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් ධුරයෙන් නිල වශයෙන් ඉල්ලා අස් වී නොමැති බව පාලිත රංගේ බණ්ඩාර පවසනවා.

අද (30) පෙරවරුවේ විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් ඔහු මේ බව සඳහන් කළා.

මෙහිදී ඔහු වැඩිදුරටත් පැවසුවේ පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ විසින් තමන්ව මහ ලේකම් ධුරයෙන් ඉවත් කළ බවට නිල වශයෙන් දැනුම්දීමක් සිදුකර නොමැති බවයි.

මේ අතර තමන් එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් ධුරයෙන් ඉවත් කළත්. ඉවත් වුවත් තමා දිගටම එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකයෙකු ලෙස කටයුතු කරන බවයි ඔහු මෙහිදී පැවසුවේ.

තමාව එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් ධුරයෙන් ඉවත්කර ඇති බවට ඇතැම් මාධ්‍යවල පළවන වාර්තාවලට පිළිතුරු සැපයීම වෙනුවෙන් මෙම මාධ්‍ය හමුව කැඳවා තිබුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මතක තියාගන්න අනුර කුමාර, නාමල්ව නවත්වන්න බෑ
01:08
Video thumbnail
මහින්දට බැහැලා යන්නත් ඉඩ නෑ, විශාල සෙනඟක් වටකරගනී
01:47
Video thumbnail
තරුණයෙක් සුදු ඉරමත අනතුරට ලක් කළ ත්‍රීවිල් එක
00:15
Video thumbnail
ජනපති අනුර පොළොන්නරුවේ රැළියෙන් පිටව ගිය හැටි
01:19
Video thumbnail
මේක එලවන්න ඕනිලු..එලවන්න අනේ පව් - මෛත්‍රිය, අනුකම්පාව නෑ නිසි දඬුවම් දෙනවා
06:24
Video thumbnail
නාමල් නැති රැළියට යෝෂිත ආපු හැටි
00:59
Video thumbnail
මහින්දගේ ඇස් දෙකට පේන්න නාමල්ව ජනාධිපති කරන්න
02:52
Video thumbnail
මීට කලින් ආණ්ඩු කුඩුකාරයෝ බලා ගන්න ආණ්ඩු - ලොකු මිනිහෙක්ගේ ගෙයක් නාය යන තැන්වල හදන්නේ නෑනේ
04:28
Video thumbnail
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවත්වන ජන සටන
03:27:24
Video thumbnail
පුලතිසිපුරයට ගිහින් ජනපති ගොවියන්ට දුන් සහතිකය - වී අලෙවි මණ්ඩලයට දීපු සතයක්වත් ආණ්ඩුවට එපා
11:06