උණුසුම් පුවත් | Hot News - පිටු අංක 2294

CID ඉදිරිපිට පොල් ගැසූ ‘මගෙන් රටට’ සංවිධානයේ සභාපති අත්අඩංගුවට

කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරිපිට පොල් ගැසූ 'මගෙන් රටට' සංවිධානයේ සභාපති සංජීව මහවත්ත අත් අඩංගුවට ගෙන තිබෙනවා. අප ප්‍රාදේශීය වාර්තාකරු...

බාල එන්නත් ගෙන්වූ වෛද්‍ය සැපයීම් අංශයේ සිව්දෙනෙක් අත්අඩංගුවට

ප්‍රමිතියෙන් තොර ඉමියුනොග්ලොබියුලින් එන්නත් මිලදී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් වෛද්‍ය සැපයීම් අංශයේ නිලධාරීන් සිව්දෙනෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන...

කාරක සභා රැස්වීම් පැවැත්විය යුතු ආකාරය ගැන කතානායකගෙන් නිවේදනයක්

පාර්ලිමේන්තුවේ කාරක සභා රැස්වීම් සඳහා බාහිර පුද්ගලයන් සහභාගී වීම සහ කාරක සභාවල වැඩ කටයුතු සිදු කළ යුතු ආකාරය පාර්ලිමේන්තුවේ...

අයි.සී.සීය නම් කළ 2023 ලෝක කුසලාන කණ්ඩායම මෙන්න

සති 06ක කාලයක් පුරා දිග හැරුණු එක්දින ලෝක කුසලාන තරගාවලියේ ඊයේ (19) රාත්‍රියේ ඕස්ට්‍රේලියාව ශූරතාව හිමිකර ගනිමින් අවසන් වුණා. තරගාවලිය...

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් විශේෂ නිවේදනයක්

ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ විසින් ඊයේ (19) දින මාධ්‍ය හමුවක් කැඳවමින් සිදුකළ ද්වේෂසහගත චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරන බව ශ්‍රී...

මෙරට ජල සම්පාදන ක්ෂේත්‍රයේ කටයුතුවලට ආසියානු සංවර්ධන බැංකුවේ සහාය

ආසියානු සංවර්ධන බැංකුවේ ණය ආධාර යටතේ මෙරට ක්‍රියාත්මක කිරීමට නියමිත ජල සම්පාදන අංශයේ නව ප්‍රතිසංස්කරණ වැඩසටහන සම්බන්ධයෙන් ආසියානු සංවර්ධන...

ක්‍රිකට් නඩුවට අර්ජුන අභියාචනාධිකරණයට පැමිණෙයි

ක්‍රිකට් අතුරු පාලක කමිටුවට එරෙහි පෙත්සම් විභාගයට සහභාගි වීම සඳහා අර්ජුන රණතුංග අභියාචනාධිකරණයට පැමිණ ඇති බව වාර්තා වනවා. ශ්‍රී ලංකා...

චෝදනා ඔප්පු වුනොත් මන්ත්‍රීකමෙන් ඉල්ලා අස්වෙනවා

තමන්ට එල්ල වී ඇති චෝදනාවලට වරදකරු වුවහොත් තමන් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමට සූදානම් බව මහාචාර්ය රංජිත් බණ්ඩාර පවසනවා. පාර්ලිමේන්තුවේ...

කෙසෙල්ගමු ඔයේ සැඩ පහරට ගසාගෙන ගිය අයෙක් බේරාගැනේ (ඡායාරූප)

කෙසෙල්ගමු ඔයේ සැඩ පහරට හසු වී ගසාගෙන ගිය පුද්ගලයෙක්ව බගවන්තලාව පොලීසිය සහ ප්‍රදේශවාසීන් එක්ව දැඩි පරිශ්‍රමයක් දරා බේරාගැනීමට හැකිව...

ලොරි රථයක් ලිස්සා ගිහින් උමං මාර්ගයක ගැටිලා (ඡායාරූප)

මීරිගම සිට තලවකැලේ, ආගරපතන දක්වා ධාවනය වූ ලොරි රථයක් ලිස්සා ගොස් උමං මාර්ගයක ගැටීමෙන් අද (20) අලුයම අනතුරක් සිදුව...

සතියේ ජනප්‍රියම පුවත්

?