උණුසුම් පුවත් | Hot News - පිටු අංක 2264

වැසී තිබෙන සහ වැසීයාමට ආසන්න රෝහල් ගැන සෞඛ්‍ය ඇමතිගේ අවදානය

දිවයින පුරා වැසී තිබෙන හා වැසීයාමට ආසන්න තත්ත්වයේ ඇති රෝහල් නැවත ක්‍රියාත්මක කර රෝගී සත්කාර සේවාවන් ආරම්භ කිරීමට අවශ්‍ය...

ගිල්ට ගුජරාටයේ නායකත්වය

ඉන්දීය තුන් ක්‍රියාව ක්‍රීඩක හර්දික් පාණ්ඩ්‍යා මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමඟ එක්වීමත් සමඟ ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමේ නායකයා ශුබ්මන් ගිල් පත්කර...

ප්‍රමෝද්‍ය දෙවැනි දිනටත් ක්‍රීඩා පොලිසියට (ඡායාරූප)

ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ අද දෙවැනි දිනටත් ක්‍රීඩා වැරදි වැළැක්වීමේ විශේෂ විමර්ශන ඒකකය වෙත පැමිණියා. ඒ...

2023 බුකර් ත්‍යාගය ‘ප්‍රොපේත සෝන්ග්’ කෘතියට

2023 බුකර් ත්‍යාගය අයර්ලන්ත කතුවරයෙකු වන පෝල් ලින්ච් විසින් රචිත 'ප්‍රොපේත සෝන්ග්' කෘතියට හිමිව තිබෙනවා. 46 හැවිරිදි වියේ පසුවන පෝල්...

අවුකන බුද්ධ ප්‍රතිමාවට සිවුරු ඇන්ද වූ සිද්ධිය ගැන කඩිනම් විමර්ශනයක්

අනුරාධපුරය අවුකන බුද්ධ ප්‍රතිමා වහන්සේට වස්ත්‍රයක් පැළඳවීමේ සිද්ධිය සම්බන්ධයෙන් කඩිනම් විමර්ශනයක් ආරම්භ කරන ලෙස ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය...

පෞද්ගලික ආරක්ෂක සේවා නියාමනයට නිර්ණායක සැකසීම අවශ්‍යයි

පෞද්ගලික ආරක්ෂක සේවා නියාමනය කිරිම සඳහා නිර්ණායක සකස් කිරීම අවශ්‍ය බව ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව පවසනවා. පාර්ලිමේන්තු...

ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ අදත් ක්‍රීඩා වැරදි වැළැක්වීමේ ඒකකයට

ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ අද (27) දිනයේ යළිත් ක්‍රීඩා වැරදි වැළැක්වීමේ විශේෂ විමර්ශන ඒකකයේ පෙනී...

ශිෂ්‍යත්ව ප්‍රතිඵල නැවත සමීක්ෂණයට අභියාචනා භාරගැනීම අද සිට

2023 පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නැවත සමීක්ෂණ සඳහා අභියාචනා කැඳවීම අද (27) සිට ආරම්භ වනවා. විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ...

වෙලම්බොඩ ළමා නිවාසයක් තුළ පිරිමි දරුවෙක් එල්ලී මිය ගිහින්

මධ්‍යම පළාත් සභාව මඟින් පාලනයවන වෙලම්බොඩ, වේරවල වත්ත ළමා නිවාසයේ සිටි පිරිමි දරුවෙක් ගෙළ වැළලාගෙන සියදිවි නසාගෙන ඇති බව...

‘පළිගැනීමක් ක්‍රියාත්මකයි’ – නාමල්, ඇමති රොෂාන්ට අනතුරු අඟවලා (වීඩියෝ)

තමන්ට එරෙහිව පළිගැනීමක් ක්‍රියාත්මකවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ තමන්ට පැවසූ බව ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ පවසනවා. අද (27) පාර්ලිමේන්තුවේ...

සතියේ ජනප්‍රියම පුවත්

?