ගිල්ට ගුජරාටයේ නායකත්වය

ඉන්දීය තුන් ක්‍රියාව ක්‍රීඩක හර්දික් පාණ්ඩ්‍යා මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමඟ එක්වීමත් සමඟ ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමේ නායකයා ශුබ්මන් ගිල් පත්කර තිබෙනවා.

ඒ, අනුව 2024 අයි.පී.එල් තරගාවලියේ දී ශුබ්මන් ගිල් ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම මෙහෙයවනු ඇති.

“ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමේ නායකත්වය භාර ගැනීමට ලැබීම ගැන මම සතුටට හා ආඩම්බර වනවා. එවැනි හොඳ කණ්ඩායමකට නායකත්වයදීමට මා කෙරෙහි තැබූ විශ්වාසයට ෆ්‍රැන්චයිස් හිමිකරුවන්ට ස්තුති වන්ත වනවා. අපගේ උද්යෝගිමත් ක්‍රිකට් සන්නාමය සමඟින් කණ්ඩායම මෙහෙයවීමට මම උනන්දුවෙන් බලා සිටිනවා.”

මෙම නව පත්වීම සම්බන්ධය අදහස් දක්වමින් ශුබ්මන් ගිල් පවසා තිබුණා.

මේ අතර ගුජරාට් ටයිටන්ස් ක්‍රිකට් අධ්‍යක්ෂ වික්‍රම් සෝලන්කි සඳහන් කළේ ශුබ්මන් වැනි තරුණ නායකයෙකු සමඟ නව ගමනක් ආරම්භ කිරීමට ලැබීම සතුටට කරුණක් බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කාලගුණය උඩු යටිකුරු වන ලකුණු..ඉදිරියේදී වැසි වැඩිවෙයි - සුළං තත්ත්වයේ වැඩිවීමක්
03:40
Video thumbnail
පෙරහැරේ පිටුපසින් දුටු අපූරු දසුන... පෙරහැර මැද කැමරා ඇසක් වූ දියවඩන නිලමේ
00:10
Video thumbnail
ජොන්ස්ටන් ආණ්ඩුවට රිදෙන්නම දෙසයි..මෙයාලා පට්ටපල් බොරු කිව්වේ"මහින්ද ගත්ත චෙක් කෝ දැන් "
04:38
Video thumbnail
තව ටික දවසක් බලන් ඉමු, හන්දියක් හන්දියක් ගාණේ කියපු හොරු ටික අල්ලනකල්..
00:14
Video thumbnail
අනේ හාමුදුරුවනේ අමු පචකාරයෝ ඉන්නේ - පොඩි ළමයිනේ..ගිණුම හොයාගන්න බැරි බබාලා
11:47
Video thumbnail
ජනාධිපති ගොවි පුතා කොළඹ කාර්යාලයේ, ගොවියෝ ආර්ථිකය වැටිලා මහ පාරේ..
00:12
Video thumbnail
කාටවත් බෑ මට හොරා කියන්න - මං අවුරුදු 5ක් ටොප් එකට ඇමතිකම් කළා
04:21
Video thumbnail
නවතා තිබූ බස් එකකට හොරෙන්න රිංගලා ෆුල් සුද්දයක් දුන්න හොරා - කුරුමාණම අල්ලලා සාක්කුවට දාගන්නවා
01:56
Video thumbnail
මහින්දලා, ගෝඨා එක්ක හැප්පෙන්න හයිය හම්බවුණේ අපේ අත්දැකීමෙන් - පච පොත් පිටින් ලිව්වේ..පිටු 237ක්
10:56
Video thumbnail
පොහොට්ටුවේ මීනු කළුතර හොල්ලයි..නාමල්ගේ Meetingවලට එන සෙනඟ දැකලා NPP එකේ කකුල් වෙව්ලනවා
07:01