spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

‘පළිගැනීමක් ක්‍රියාත්මකයි’ – නාමල්, ඇමති රොෂාන්ට අනතුරු අඟවලා (වීඩියෝ)

තමන්ට එරෙහිව පළිගැනීමක් ක්‍රියාත්මකවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ තමන්ට පැවසූ බව ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ පවසනවා.

අද (27) පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් කරමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියා.

පසුගිය සතියේ පාර්ලිමේන්තුවේ දී නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා මුණගැසුණු අවස්ථාවේ දී මේ බව සඳහන් කළ බවයි ක්‍රීඩා අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
10
+1
1
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?