උණුසුම් පුවත් | Hot News - පිටු අංක 2253

පාස්ටර් ජෙරම් ප්‍රනාන්දු CID අත්අඩංගුවට

දේවගැති ජෙරම් ප්‍රනාන්දු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. බුදුදහම ඇතුළු ආගම්වලට අපහාස කිරීමේ චෝදනාවට ලක්ව සිටින දේවගැතිවරයා ප්‍රකාශයක්...

බැංගලෝරයේ පාසල් කිහිපයකට බෝම්බ බියක් – ළමුන් පාසල්වලින් ඉවත් කරයි

බෝම්බ බියක් හේතුවෙන් ඉන්දියාවේ බැංගලෝරයේ පාසල් 13ක ළමුන් අද (01) උදෑසන කාලයේ ඉවත්කරගෙන තිබෙනවා. අදාළ පාසල්වලට විද්‍යුත් තැපෑල ඔස්සේ යොමුකළ...

සුරාසැල් විවෘතව තබන වේලාවන්වල වෙනසක්

සුරාසැල් විවෘතව තබන වේලාවන් හි සංශෝධනයක් සිදුවන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා. අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (01)...

මානව හිමිකම් කොමිසමේ කාර්යභාරය ගැන කෝපා කමිටුවේ අවදානය

මානව හිමිකම් කොමිෂන් සභාවේ කාර්යභාරය ඉටුකිරීම සම්බන්ධයෙන් රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ අවදානය යොමුව තිබෙනවා. රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව...

ත්‍රිරෝද රථ සහ බස් ගාස්තුවල වෙනසක් නැහැ

රජය විසින් සිදුකළ ඉන්ධන මිල සංශෝධනයට අනුව ත්‍රිරෝද රථ ගාස්තුවේ වෙනසක් සිදුනොකරන බව සමස්ත ලංකා ත්‍රිරෝද රථ රියදුරන්ගේ වෘත්තීය...

සා.පෙළ ප්‍රතිඵල නැවත සමීක්ෂණයට අයදුම්පත් කැඳවීම 04 වනදා සිට

2022 වර්ෂයට අදාළ අධ්‍යයන පොදු සහතික සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල මේ වනවිට නිකුත්ව තිබෙනවා. ඒ, අනුව විභාග ප්‍රතිඵල නැවත සමීක්ෂණය...

වේයන්ගොඩ අවන්හලක් තුළ කැමරා ශිල්පියෙක් ඝාතනය කරලා

වේයන්ගොඩ, කටුගස්ගොඩ ප්‍රදේශයේ අවන්හලක් තුළ ඊයේ (29) රාත්‍රියේ තියුණු ආයුධයකින් පහර දී පුද්ගලයෙකු ඝාතනය කර තිබෙනවා. මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ...

පාස්ටර් ජෙරම් ප්‍රනාන්දු අදත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට

දේවගැති ජෙරම් ප්‍රනාන්දු දෙවන දිනටත් ප්‍රකාශයක් ලබාදීම සඳහා අද (01) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ තිබෙනවා. ඒ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව...

Gmail ගිණුම් මිලියන ගණනක් මකා දැමීම Google මෙහෙයුම අද සිට

අක්‍රීයව පවතින Gmail ගිණුම් මකා දැමීම අද (01) සිට ආරම්භ කරන බව ගූගල් සමාගම පවසනවා. ඒ, අනුව මිලියන ගණනක් පරිශීලකයින්ගේ...

දකුණු අප්‍රිකානු තරග සංචාරයට ඉන්දියානු සංචිතයන් නම් කෙරේ – කෝලි, ශර්මා සුදු පන්දුවට නැහැ

එළෙඹෙන දකුණු අප්‍රිකානු තරග සංචාරය වෙනුවෙන් ඉන්දියානු සංචිතයන් මේ වනවිට ප්‍රසිද්ධියට පත්කර තිබෙනවා. ටෙස්ට්, එක්දින සහ විස්සයි විස්ස ආකෘති තුන...

සතියේ ජනප්‍රියම පුවත්

?