උණුසුම් පුවත් | Hot News - පිටු අංක 2178

පළාත් කිහිපයකට අද වැසි

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (24) දිනයේ වැසි වාර කිහිපයක් ඇති විය හැකි...

දසුන් ශානකගේ මහත්මා ගුණය යළිත් පිටිය මැද දී එළියට

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක දසුන් ශානක ගැන යළිත් සමාජ මාධ්‍යයේ විශාල කතාබහක් මතු ව තිබෙනවා. ඒ මේ...

ලක්ෂ්මන් නිපුනාරච්චිගේ නම අනුර වෙනුවට මන්ත්‍රී ධුරයට ගැසට් කරයි (නිවේදනය)

ලක්ෂ්මන් නිපුනාරච්චි මහතාගේ නම පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයට ගැසට් කර තිබෙනවා. මැතිවරණ කොමිෂන් සභාව විසින් අද (23) පස්වරුවේ එම නම ගැසට්...

ඔස්ට්‍රෙලියාවට හා එංගලන්තයට අතිශය තීරණාත්මක තරගයක් හෙට

තරග 05කින් සමන්විත එක්දින තරගාවලියේ ඔස්ට්‍රෙලියාවට එරෙහිව එංගලන්තය තරග කරන තුන්වැනි සහ තීරණාත්මක තරගයක් හෙට (24) පස්වරුවේ පැවැත්වෙනවා. මෙරට වේලාවෙන්...

විදුලිබල ඇමති අමාත්‍යාංශයෙන් පිටව යද්දි ඉතිරි තෙල් තොග ගැනත් කියයි (ඡායාරූප)

විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර සිය අමාත්‍යාංශයෙන් ඉවත් ගොස් තිබෙනවා. අමාත්‍යවරයා සිය ඉවත්වීම නිල X ගිණුමෙහි සටහනක් තබමින් ප්‍රකාශ...

හිස්බුල්ලා වෙත එල්ල වූ මාරාන්තිකම ප්‍රහාරය අද – 182ක් මරුට

ඊශ්‍රායල - හිස්බුල්ලා නො නවතින සටන් මේ වනවිට (23) තවදුරටත් තීව්‍ර වෙමින් පවතින අතර; අද දිනයේ ද එල්ල කළ...

අනුරගේ නම ගැසට් කෙරේ (නිවේදනය)

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 09 වැනි විධායක ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක තෝරා පත් කරගත් බවට වන අතිවිශේෂ...

රුපියල් ලක්ෂ 100ක වටිනාකමකින් යුත් හෙරොයින් සමග අයෙක් අත්අඩංගුවට

රුපියල් ලක්ෂ 100කට ආසන්න වටිනාකමකින් යුත් නීතිවිරෝධී මත්ද්‍රවය සමග පුද්ගලයෙකු පොලිස් විශේෂ කාර්‍යය බලකාය විසින් අත් අඩංගුවට ගනු ලැබුවා. මෙම...

නව ජනපති පස්වරුවේ අගරදගුරු හිමියන් හමුවෙයි – පිල්ලෙයාර් කෝවිලෙනුත් ආසිරි

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් බැහැ දැකීමට යාමට නියමිතයි. අද (23) පස්වරුවේ ජනාධිපතිවරයා අගරදගුරු...

‘තව දවස් දෙකක් විතර බලං ඉන්න’ – පාර්ලිමේන්තුව විසුරුවා හැරීම ගැන ජනපතිගෙන් ඉඟියක් (වීඩියෝ)

රට තුළ විශාල වෙනසක් සහ සංවර්ධනයක් ඇති කරලීම තනි පුද්ගලයෙකුට සිදු කළ නොහැකි බවත්; එම පුද්ගලයා සහ ඒ වටා...

සතියේ ජනප්‍රියම පුවත්