උණුසුම් පුවත් | Hot News - පිටු අංක 2058

පැතුම්ට පළමු එක්දින තරගය අහිමිවීමේ අවදානමක්

පසුගියදා පැවැති විස්සයි විස්ස තරගාවලියේ දී ආබාධයකට ලක්ව ක්‍රීඩා කළ ආරම්භක පිතිකරු පැතුම් නිශ්ශංක තවමත් සම්පූර්ණ සුවය ලබා නොමැති...

දක්ෂිණ අධිවේගයේ වාහන කිහිපයක් එකිනෙක ගැටී අනතුරක්

දක්ෂිණ අධිවේගී මාර්ගයේ කුරුඳුගහ සහ වැලිපැන්න ප්‍රවේශ මාර්ග අතර 66 වන කිලෝමීටර් කණුව ආසන්නයේ අනතුරක් සිදුව තිබෙනවා. වාහන කීපයක් එකිනෙක...

Update – කටුනායකට ගොඩබැස්සූ යානයට බෝම්බ තර්ජනයක් නැහැ (ඡායාරූප)

බෝම්බ බියක් හේතුවෙන් කටුනායක ගුවන්තොටුපොළට හදිසියේ ගොඩබෑමක් සිදුකළ ගුවන් යානයේ බෝම්බ සම්බන්ධයෙන් කිසිඳු තර්ජනයක් නොමැති බව ගුවන් තොටුපොළ හා...

කොදෙව් – ශ්‍රී ලංකා එක්දින තරගාවලිය හෙට – පළමු තරගයේ තණ තීරුවේ වැඩි වාසි දඟ පන්දුවට (වීඩියෝ)

ශ්‍රී ලංකාව සහ සංචාරක බරහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර එක්දින තරගාවලිය හෙට (20) ආරම්භ වනවා. මහනුවර - පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට්...

මාස ගාණකට පෙර මිය ගිය අයෙකුගේ සිරුරක් නිවසකින් හමුවේ (ඡායාරූප)

මාස නවයකට පමණ පෙර මියගිය බවට අනුමාන කරන පුද්ගලයකුගේ මළසිරුරක් නිවසක් තුළ තිබී හමු වූ බව කළුතර දකුණ පොලිසිය...

බෝම්බ බියක් නිසා ඉන්දීය ගුවන් යානයක් කටුනායකට හදිසියේ ගොඩ බස්සයි (වීඩියෝ)

බෝම්බ බියක් හේතුවෙන් ඉන්දීය ගුවන් යානයක් මේ වනවිට කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩ බස්සවා තිබෙනවා. ඉන්දියාවේ විස්තාරා ගුවන් සේවයට අයත්...

හිටපු ජනාධිපතිවරුන්ගේ වාහන ගැන රජයෙන් විශේෂ නිවේදනයක්

හිටපු ජනාධිපතිවරුන්ට නිල වශයෙන් හිමි කිසිවක් අහිමිකර නොමැති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසනවා. අදාළ නිවේදනයේ දැක්වෙන්නේ “මහින්දට...

ආසියානු සංවර්ධන බැංකුවේ ශ්‍රී ලංකා අධ්‍යක්ෂ හා අග්‍රාමාත්‍යවරිය අතර හමුවක්

ආසියානු සංවර්ධන බැංකුවේ ශ්‍රී ලංකා අධ්‍යක්ෂ Takafumi Kadono ඇතුළු නියෝජිත පිරිසක් ඊයේ (18) අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මුණගැසී සාකච්ඡාවක...

ඇඟලුම් කර්මාන්තශාලාවක සේවකයින් පිරිසක් හදිසියේ රෝගී වී රෝහලේ

කටුනායක නිදහස් වෙළෙඳ කලාපයේ ඇඟලුම් කර්මාන්තශාලාවක සේවක සේවිකාවන් පිරිසක් හදිසියේ ඇති වූ රෝගී තත්ත්වයක් හේතුවෙන් රෝහල් ගතකර තිබෙනවා. ඔවුන් අද...

ඊශ්‍රායල අගමැතිගේ නිවසක් ඉලක්ක කර ඩ්‍රෝන ප්‍රහාරයක්

ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ නිවසක් ඉලක්ක කරගනිමින් ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. අද (19) උදෑසන ලෙබනනයේ සිට හිස්බුල්ලා සටන්කාමීන් මෙම...

සතියේ ජනප්‍රියම පුවත්