මාස ගාණකට පෙර මිය ගිය අයෙකුගේ සිරුරක් නිවසකින් හමුවේ (ඡායාරූප)

මාස නවයකට පමණ පෙර මියගිය බවට අනුමාන කරන පුද්ගලයකුගේ මළසිරුරක් නිවසක් තුළ තිබී හමු වූ බව කළුතර දකුණ පොලිසිය පවසනවා.

කළුතර දකුණ, නාගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි 70 හැවිරිදි වියේ පසු වූ පුද්ගලයෙකුගේ මළසිරුරක් මෙලෙස සොයාගෙන තිබෙනවා.

මළසිරුර සොයාගත් ස්ථානය කළුතර කොට්ඨාසය අපරාධ ස්ථාන පරීක්ෂණාගාර නිලධාරීන් විසින් ස්ථානීය පරීක්ෂාවකට ලක්කර ඇති බවයි වාර්තා වුණේ.

සිද්ධිය සම්බන්ධයෙන් කළුතර දකුණ මූලස්ථාන පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත් වනවා.

WhatsApp Image 2024 10 19 at 5.26.25 PM
WhatsApp Image 2024 10 19 at 5.26.24 PM
WhatsApp Image 2024 10 19 at 5.26.23 PM
WhatsApp Image 2024 10 19 at 5.26.23 PM 1


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති අනුර සහභාගී වන නොච්චියාගම මහා රැලිය
01:48:31
Video thumbnail
කොහොමද අර්චුනාගේ සෙනඟ - ජෙප්පෝ මේ බලන්න..අර්චුනාට තියෙන ආදරේ
01:56
Video thumbnail
ඔයා බීලා ඉන්නේ..මූට වෙරි ඔක්කෝටම වැඩිය - ඒ ළමයට මොනවහරි වුණානම්
00:42
Video thumbnail
බෝම්බ ග#නවා කිව්ව අන්කල්ට ජනපති දුන් පිළිතුර - "අනේ පව් අනේ ඒ අන්කල්"
02:08
Video thumbnail
මළත් JVP අපි - ආයේ JVPය අතාරින්නේ නෑ - මේ සෙනඟ දැක්කනම් පොහොට්ටුවේ අයට බඩ යනවා
03:20
Video thumbnail
පව් අනේ මේ අන්කල්.. අනුකම්පා කරන්න..
00:19
Video thumbnail
ජනපති අනුර වෙනුවෙන් නොච්චියාගමට ආ මහ ජන ගඟ - ඩ්‍රෝන කැමරාවට හසුවූ ද‍ර්ශන
03:10
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී
01:18
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී - කොහොමද දැක්කමත් පුදුමයිනේ ?
01:36
Video thumbnail
මන්නාරමේ සිදුකරන සංවර්ධන ගැන ඇමති චන්දන හෙළිකරයි - මේ ප්‍රදේශය යුද්දයෙන් බැටකාපු ප්‍රදේශයක්
07:30