හිටපු ජනාධිපතිවරුන්ගේ වාහන ගැන රජයෙන් විශේෂ නිවේදනයක්

හිටපු ජනාධිපතිවරුන්ට නිල වශයෙන් හිමි කිසිවක් අහිමිකර නොමැති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

අදාළ නිවේදනයේ දැක්වෙන්නේ “මහින්දට දුන් වාහන 03ක් ආපසු ගනී” යනුවෙන් අද (19) පළවු මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් මෙම පැහැදිලි කිරීම සිදුකරන බවයි.

අදාළ නිවේදනයෙන් වැඩිදුරටත් දක්වා ඇත්තේ හිටපු ජනධිපති මහින්ද රාජපක්ෂ භාරයේ තිබූ වාහන 16ක් අටක් දැනට භාර දී ඇති බවයි.

ඊට අමතරව හිටපු ජනධිපති රනිල් වික්‍රමසිංහ භාරයේ මේ වනවිට වාහන 11ක් පවතින බව අදාළ නිවේදනයේ දැක්වෙනවා.

අදාළ නිවේදනය පහතින්.

WhatsApp Image 2024 10 19 at 3.44.27 PM


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති අනුර සහභාගී වන නොච්චියාගම මහා රැලිය
01:48:31
Video thumbnail
කොහොමද අර්චුනාගේ සෙනඟ - ජෙප්පෝ මේ බලන්න..අර්චුනාට තියෙන ආදරේ
01:56
Video thumbnail
ඔයා බීලා ඉන්නේ..මූට වෙරි ඔක්කෝටම වැඩිය - ඒ ළමයට මොනවහරි වුණානම්
00:42
Video thumbnail
බෝම්බ ග#නවා කිව්ව අන්කල්ට ජනපති දුන් පිළිතුර - "අනේ පව් අනේ ඒ අන්කල්"
02:08
Video thumbnail
මළත් JVP අපි - ආයේ JVPය අතාරින්නේ නෑ - මේ සෙනඟ දැක්කනම් පොහොට්ටුවේ අයට බඩ යනවා
03:20
Video thumbnail
පව් අනේ මේ අන්කල්.. අනුකම්පා කරන්න..
00:19
Video thumbnail
ජනපති අනුර වෙනුවෙන් නොච්චියාගමට ආ මහ ජන ගඟ - ඩ්‍රෝන කැමරාවට හසුවූ ද‍ර්ශන
03:10
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී
01:18
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී - කොහොමද දැක්කමත් පුදුමයිනේ ?
01:36
Video thumbnail
මන්නාරමේ සිදුකරන සංවර්ධන ගැන ඇමති චන්දන හෙළිකරයි - මේ ප්‍රදේශය යුද්දයෙන් බැටකාපු ප්‍රදේශයක්
07:30