උණුසුම් පුවත් | Hot News - පිටු අංක 205

පියුමිගේ ක්‍රීම් වර්ගවල රස පරීක්ෂක වාර්තාවක් කැඳවීමට නියෝග

කෙටි කාලයකදී කෝටි ගණනක දේපළක් උපයා දේශපාලනඥයින් ඇතුළු විවිධ පුද්ගලයින් ඇසුරු කරමින් සුඛෝපභෝගී ජීවිතයක් ගත කරනවා යැයි කියන නිරූපණ...

එජාප සහ සජබ එකතු වීම ගැන එජාපයෙන් ඉඟියක්

ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදී බහු පක්ෂ ක්‍රමය ආරක්ෂා කිරීම සඳහා සියලු දේශපාලන පක්ෂ එක වේදිකාවකට ගෙන ඒම එක්සත් ජාතික පක්ෂයේ...

මනූෂ නානායක්කාර කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයට

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගත් හිටපු කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර කොළඹ...

නීතිඥය ගුණරත්න වන්නිනායක ගල්කිස්ස අධිකරණයට භාරවෙයි

පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටි නීතිඥ ගුණරත්න වන්නිනායක ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් වී තිබෙනවා. ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා...

මනුෂ අත්අඩංගුවට ගත් හේතුව පැහැදිළි කරමින් අල්ලස් කොමිසමෙන් නිවේදනයක්

හිටපු කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් අල්ලස් කොමිසමෙන් නිවේදනයක් නිකුත්කර තිබෙනවා. විදේශ සේවා නියුක්ති කාර්යාංශය...

තොටිල්ලක තිබී 13 හැවිරිදි දැරියකගේ නිසළ සිරුර සොයාගැනේ

බොගවන්තලාව වතුයායේ නිවසක තොටිල්ලක ගෙල සිරවී මියගොස් සිටි 13 හැවිරිදි දැරියකගේ මළ සිරුරක් සොයාගෙන ඇති බව බොගවන්තලාව පොලිසිය පවසනවා. දැරියගේ...

ප්‍රකාශයක් දෙන්න ආ මනුෂ නානායක්කාර අත්අඩංගුවට

හිටපු අමාත්‍ය මනුෂ නානායක්කාර, අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අද පෙරවරුවේ ප්‍රකාශයක් ලබා දීම සඳහා අල්ලස් කොමිසම වෙත පැමිණි...

නීතිඥ ගුණරත්න වන්නිනායක අධිකරණයට ඉදිරිපත් වීමේ සූදානමක්

නීතිඥ ගුණරත්න වන්නිනායක ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් වීමට සූදානම් බව ඔහුගේ නීතිඥවරයා අභියාචනාධිකරණයට දන්වා ඇති බව වාර්තා වනවා. පොලිස්පතිවරයා, ගල්කිස්ස...

නේපාලයේ දී මාට්ටු වුණු සෙව්වන්දි ඇතුළු පිරිසගේ ඡායාරූප එළියට (ඡායාරූප)

ශ්‍රී ලංකා පොලිසිය සහ නේපාල පොලිසිය එක්ව දියත් කළ මෙහෙයුමකට අනුව නේපාලයේදී අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් 06 දෙනාගේ ඡායාරූප මේවන...

සංචාරක සමය වෙනුවෙන් පහසුකම් නැංවීමට වැඩසටහන් රැසක්

ඉදිරි සංචාරක සමය ඉලක්ක කර ගනිමින් සංචාරකයන්ගේ පහසුකම් නැංවීමට රජය වැඩසටහන් රැසක් සැලසුම් කර තිබෙනවා. සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනයට අවශ්‍ය කඩිනම්...

සතියේ ජනප්‍රියම පුවත්

?