මනුෂ අත්අඩංගුවට ගත් හේතුව පැහැදිළි කරමින් අල්ලස් කොමිසමෙන් නිවේදනයක්

හිටපු කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් අල්ලස් කොමිසමෙන් නිවේදනයක් නිකුත්කර තිබෙනවා.

විදේශ සේවා නියුක්ති කාර්යාංශය සහ ඊශ්‍රායල් රාජ්‍ය අතර 2023 වසරේ දී අත්සන් කරන ලද ගිවිසුම ප්‍රකාරව ඊශ්‍රායල් රාජ්‍ය වෙත කෘෂිකර්ම ක්ෂේත්‍රය සඳහා ශ්‍රමිකයන් යොමු කිරීමේ දී, විදේශ රැකියා හා කම්කරු අමාත්‍යවරයා ලෙස තම බලය අවභාවිතා කරමින් කිරීම සම්බන්ධව ඔහුව අත්අඩංගුවට ගත බව අල්ලස් කොමිසමා පවසනවා.

ඊශ්‍රායල් කෘෂි රැකියා සඳහා පිටව යාමට බලාපොරොත්තු වූ තැනැත්තන් හට, එකී අවස්ථාව අහිමි කරමින් තෝරාගත් පිරිසක් සඳහා පමණක් එකී අවස්ථාව සලසා, තමා වෙත සහ එකී තෝරාගත් තැනැත්තන් වෙත වාසියක් සහ තවත් පිරිසකට වැරදි සහගත හෝ නීති විරෝධී අලාභයක් සිදු කිරීම තුළින් දුෂණය නැමති වරද සිදු කිරීම යන චෝදනාව මත හිටපු කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර අද (15) වන දින පස්වරුවේ අත්අඩංගුවට ගත්බව අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් නිකුත් කළ නිවේදනයේ සඳහන්.

අත්අඩංගුවට ගන්නා ලද සැකකරු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට කරන බවටද එම,අ නිවේදනයේ සඳහන් වනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00
Video thumbnail
හෙට පැවැත්වෙන පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු - තිස්සකුට්ටි, රෝහිත ඇතුළු ප්‍රබලයින් ඇවිත්
01:53
Video thumbnail
ගිරිතලේ ස්වභාවික රක්ෂිතයේ අනවසර කැණීමක් කොටු කළ හැටි - බඩුත් එක්ක තිදෙනෙකු කුදලන් එයි
03:51
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39