උණුසුම් පුවත් | Hot News - පිටු අංක 1986

මවගේ ඇඟිලි කැපූ අංගුලිමාල පුත්‍රයා අත්අඩංගුවට (ඡායාරූප)

පුත්‍රයා විසින් සිය මවගේ අතේ ඇඟිලි තුනක් කොටයක් උඩ තබා වෙන්වන සේ මන්නයකින් කපා දැමූ පුවතක් වැල්ලවාය, හදපානාගල ප්‍රදේශයෙන්...

නීති විරෝධීව ගෙන් වූ කෝටියකට වැඩි කේරළ ගංජා තොගයක් STF භාරයට

⁣මුහුදු මාර්ගයෙන් මෙරටට ⁣නීති විරෝධීව ගෙන් වූ රුපියල් කෝටි එකහමාරක් පමණ වටිනාකමකින් යුත් කේරළ ගංජා කිලෝග්‍රෑම් 75කට අධික ප්‍රමාණයක්...

කෑගල්ලට පැය 48ක ජල කප්පාදුවක්

කෑගල්ල නගරයට පැය 48ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන ජලාපවාහන මණ්ඩලය පවසනවා. ප්‍රධාන නළ මාර්ගයේ සිදු වූ...

හොංකොං ක්‍රිකට් ශූරයෝ දිවයිනට (ඡායාරූප)

2024 හොංකොං සික්සර්ස් ක්‍රිකට් තරගාවලියේ ශූරතාව හිමිකරගත් ශ්‍රී ලංකා කණ්ඩායම අද (05) අලුයම දිවයිනට පැමිණියා. ජයග්‍රාහී ශ්‍රී ලංකා කණ්ඩායම අලුයම...

ඇමරිකානු ජනපතිවරණයේ ඡන්ද විමසීම අද ඇරඹේ – ට්‍රම්ප් සහ කමලා අතර කරට කර තරගයක්

සිය 47 වන ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීම වෙනුවෙන් මිලියන 186කට අධික ඇමරිකානු ඡන්දදායකින් අද (05) ඡන්දට පාවිච්චි කරනවා. එරට...

වැට් බදු හා ආදායම් බදු නොගෙවූ ජනක රත්නායකට සිතාසි

කිරුළපන ප්‍රදේශයේ පවත්වාගෙන ගිය පරිගණක සේවා සැපයීම් ආයතනයක් වෙනුවෙන් රජයට ගෙවිය යුතු රුපියල් තිස්තුන් කෝටියකට අධික වැට් බදු හා...

අගමැති හරිනිට සිංගප්පූරු මාධ්‍යවේදීන්ගෙන් ලැබුණු පොත

සිංගප්පූරු ජනමාධ්‍යවේදීන්ගේ සමාජයේ සභාපති පැට්‍රික් ඩැනියෙල් මහතා සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අතර හමුවක් පසුගියදා (01) සිදු කෙරුණා. අග්‍රාමාත්‍ය කාර්‍යාලය...

සංක්‍රමණ සඳහා වූ ජාත්‍යන්තර සංවිධානයේ මෙරට ප්‍රධානී හා අගමැතිනි අතර හමුවක්

සංක්‍රමණ සඳහා වූ ජාත්‍යන්තර සංවිධානයේ (IOM) ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ ප්‍රධානී ක්‍රිස්ටින් බී, පාර්කෝ මහත්මිය සහ අග්‍රාමාත්‍ය ආචාර්‍ය හරිනි...

ස්පාඤ්ඤයට බලපෑ දරුණුතම ගංවතුරෙන් අතුරුදන්වූවන් සොයා තවදුරටත් මෙහෙයුම් – මියගිය ගණන 217 ඉක්මවයි

ස්පාඤ්ඤයට බලපෑ දරුණුතම ගංවතුරින් අතුරුදන් වූවන් සොයා තවදුරටත් මෙහෙයුම් ක්‍රියාත්මක බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. එම ව්‍යසනයෙන් පුද්ගලයින් 217 දෙනෙකු...

කැනඩාවේ හින්දු කෝවිලකට එල්ල වූ ප්‍රහාරයට මෝදිගෙන් සැර ප්‍රකාශයක්

රාජ්‍ය තාන්ත්‍රිකයින් බිය ගැන්වීමේ බියගුලු උත්සාහයන් දැඩි ලෙස හෙළා දකින බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පවසනවා. ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ...

සතියේ ජනප්‍රියම පුවත්