උණුසුම් පුවත් | Hot News - පිටු අංක 1985

මහ මැතිවරණය ප්‍රකාශයට පත් කළ දා සිට ලැබුණු පැමිණිලි සංඛ්‍යාව 1642ක් – ප්‍රචණ්ඩ ක්‍රියා 15කුත් (නිවේදනය)

ගෙවුණු පැය 24ක කාලය තුළ මැතිවරණ කොමිෂන් සභාවට වාර්තා වූ පැමිණිලි සංඛ්‍යාව යම් තරමකින් ඉහළ ගොස් තිබෙනවා. ඊයේ (04) පස්වරු...

එක්දින තරගාවලි ජයක් සොයා එංගලන්ත – කොදෙව් කණ්ඩායම් හෙට පිටියට

සංචාරක එංගලන්ත කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව්වන් අතර පැවැත්වෙන තුන්වැනි සහ අවසන් එක්දින තරගය හෙට (06) පැවැත්වෙනවා. මෙම තරගය එරට...

හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව ගැන තක්සේරු වාර්තාවක් කැබිනට්ටුවට

හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් තර්ජන තක්සේරු වාර්තාවක් අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කරන බව වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය පවසනවා. වැඩබලන පොලිස්පති...

පදිකයෙකුට මරු කැඳවූ යතුරුපැදි අනතුර – යතුරුපැදිකරුටත් බරපතළයි

නුංගමුව පොලිස් වසමේ බේකරි හන්දිය ප්‍රදේශයේ සිදු වූ රිය අනතුරකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත් ව තිබෙනවා. මෙම අනතුර සිදු ව ඇත්තේ...

කෝටි 10ක අයිස් සමග විදෙස් කතක් ගුවන්තොටේ දී අල්ලයි

විදෙස් රටක සිට මෙරටට පැමිණි කාන්තාවක් රුපියල් කෝටි 10ක වටිනාකමක් සහිත අයිස් මත්ද්‍රව්‍ය (Methamphetamine) සමග අත්අඩංගුවට ගෙන තිබෙනවා. දසත ගුවන්...

ත්‍රි’මලේ පෞද්ගලික රෝහලක ඝාතනයක්

ත්‍රිකුණාමල‍ය නගරයේ ඇති පෞද්ගලික රෝහලක් තුළ කාන්තාවක් තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කර තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්‍යාලය නිවේදනයක් නිකුත්...

පූජිත් හා හේමසිරිට එරෙහි පාස්කු නඩුව යළි කැඳවීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කරයි (වීඩියෝ)

නිසි බුද්ධි තොරතුරු ලැබී තිබිය දී පාස්කු ප්‍රහාරය වළක්වා නොගැනීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටි හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර සහ...

කඨින පිංකම් නිසා විහාරස්ථාන 45ක පිහිටි ඡන්ද මධ්‍යස්ථාන වෙනත් ස්ථාන වෙත

එළඹෙන මහ මැතිවරණයේ ඡන්ද විමසීමේ දී ඡන්ද මධ්‍යස්ථාන ලෙස යොදාගැනීමට දිවයිනේ විහාරස්ථාන 2,263ක් තෝරාගෙන තිබූ බව මැතිවරණ කොමිසමේ සභාපති...

මෙහෙයුමකින් ඇල්ලු බීඩිකොළ

ශ්‍රී ලංකා නාවික හමුදාව, මන්නාරම කීරි වෙරළ ප්‍රදේශය ආශ්‍රිතව සිදුකළ සෝදිසි මෙහෙයුමකින්, බීඩි කොළ කිලෝග්‍රෑම් 1287කට අධික තොගයක් (තෙත...

ජනපතිගේ රුව ඇතුළත් ව්‍යාජ නෝට්ටුවක් අන්තර්ජාලයට දැමූ අයෙක් අල්ලයි

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ රුව ඇතුළත් කර; ව්‍යාජ රු. 5000 මුදල් නෝට්ටුවක් අන්තර්ජාලයට දැමූ පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම...

සතියේ ජනප්‍රියම පුවත්