දෙවන ටෙස්ට් තරගයේ 04 වන දිනය අද – තවමත් වැඩි ගෞරව දකුණු අප්‍රිකාවට

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ දකුණු අප්‍රිකාව අතර දෙවන ටෙස්ට් තරගයේ සිව්වන දිනය අදයි.

තරගය තුන්වන දිනට ඊයේ (07) නතර කරන විට වැඩි ගෞරව අත්කර ගැනීමට දකුණු අප්‍රිකානු කණ්ඩායම සමත්ව තිබුණා.

ඒ, අනුව දෙවන ඉනිම ක්‍රීඩා කරන දකුණු අප්‍රිකාව කඩුලු 03ක් දැවී ලකුණු 191ක් රැස්කරගෙන සිටියේ ශ්‍රී ලංකා පළමු ඉනිමට වඩා ලකුණු 221ක් ඉදිරියෙන් සිටිමින්.

ඊයේ දිනට තරග නතර කරන විට නොදැවී කඩුල්ලේ රැඳී සිටි ටෙම්බ ​​බවුමා ලකුණු 48ක් සහ ට්‍රිස්ටන් ස්ටබ්ස් ලකුණු 36ක් රැස්කරගෙන නොදැවී කඩුල්ලේ රැඳී සිටියා.

මෙම තරගයේ පළමුව පන්දුවට පහර දුන් දකුණු අප්‍රිකාව සියල්ක්ලන් දැවී ලකුණු 358ක් රැස්කළ අතර ඊට පිළිතුරු ලෙස ශ්‍රී ලංකාවට පළමු ඉනිමට රැස්කර ගත හැකි වූයේ ලකුණු 328ක් පමණයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඥානසාර හිමිගේ සිවුර ගලවපු එකට විරුද්ධව භික්ෂූන් වහන්සේලා පාරට බහී
06:27
Video thumbnail
මට පුදුමයි, මම ජීවත් වෙන්නේ ලංකාවේ ද..?
08:15
Video thumbnail
මම ඥානසාර හිමිගේ සිවුර ගලවන්න ගියේ නෑ - මට අයිතියක් නෑ
07:04
Video thumbnail
චමින්ද විජේසිරි පාර්ලිමේන්තුව දෙවනත් කරයි - සභානායකට බලය දීලා කථානායක චොරවෙලා ඉන්නේ
02:06
Video thumbnail
ඥානසාර හිමිට ජනාධිපති සමාව ඉල්ලා ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානය පාරට බහියි
00:58
Video thumbnail
එදා හිටපු විදියටමයි අදත් ජීවත් වෙන්නේ..අපිට හීනමානයක් නෑ - හිතාමතා කිසිම වරදක් කරන්නේ නෑ අපි
05:46
Video thumbnail
අපේ චන්දන සහෝදරයා අනතුරකට ලක්වෙලා - වරදක් කරලා තියෙනවනම් කාට වුණත් දඬුවම් ලැබෙනවා
01:55
Video thumbnail
විපක්ෂ නායකගේ ප්‍රධානත්වයෙන් කථානායකට විරුද්ධ විශ්වාසභංග‍ය අත්සන් තබපු හැටි
02:13
Video thumbnail
රනිල් සිංගප්පූරුවේ ඉදලා ඥානසාර හිමි වෙනුවෙන් එවූ පණිවිඩය - ජාතියක් හැටියට කම්පනයට ලක්වූ අවස්ථාවක්
05:05
Video thumbnail
මාලිමා මන්ත්‍රීට කට උත්තර නැති කළ හෙක්ටර් - මට හොඳ ජාතකයක් තියෙනවා..සිංහල හොඳ එකෙක්
07:20