උණුසුම් පුවත් | Hot News - පිටු අංක 1967

ගෝල් මාර්වලස් කණ්ඩායමේ හිමිකරු දූෂණ චෝදනා මත අත්අඩංගුවට

ලංකා T10 සුපර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ගෝල් මාර්වලස් (Galle Marvels) කණ්ඩායමේ හිමිකරු පොලිස් අත් අඩංගුවට ගෙන තිබෙනවා. අද (13) පෙරවරුවේ...

ලොව ළාබාලතම චෙස් ශූරයා ඉන්දියාවෙන්

ලොව ළාබාලතම චෙස් ශූරයා ඉන්දියාවෙන් තේරී පත් ව තිබෙනවා. 2024 වර්ෂයේ FIDE ලෝක චෙස් ශූරතා තරගාවලිය ඊයේ (12) දිනයේ දී...

දීඝදන්තු 01 හස්තියා පරලොව යැවූ සැකකරු 26 තෙක් හිරගෙට (වීඩියෝ)

ගල්කිරියාගම වනසත්ව අඩවියට අයත් ආඬියාගල - හිඟුරුවැව ප්‍රදේශයේ ගෙවත්තක දී සිදු වූ විදුලිසැර වැදීමකින් ඉකුත් දා මියගිය දීඝදන්තු 1...

අන්තර්ජාලයෙන් මූල්‍ය වංචා කළ ප්‍රසිද්ධ සමාගමක් ගැන නියෝගයක්

අන්තර්ජාලය ඔස්සේ මූල්‍ය වංචා සිදු කිරීම සඳහා පවත්වාගෙන ගිය බව කියන කොළඹ හැව්ලොක් ප්‍රදේශයේ නිවාස සංකීර්ණයක පිහිටි "වේව් ටෙක්"...

වසර 08ක් නියෝගය පැහැර හැරි කොළඹ සරසවියේ පරිගණක අංශයේ අධ්‍යක්ෂට නොතීසි

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන ඇති අසභ්‍ය දර්ශන ඇතුළත් දුරකථනයක් සම්බන්ධයෙන් වාර්තාවක් ලබාදෙන ලෙසට අධිකරණය මගින් ලබා දුන්...

”මට මොරටුව සරසවියේ උපාධියක් නෑ – හැබැයි වසේඩා සරසවියෙන් තියෙනවා”- කතානායකගෙන් ප්‍රකාශයක්

සමාජයේ මේ වනවිට දැඩි ආන්දෝලනාත්මක කතාබහක් මතු කර ඇති 17 වැනි පාර්ලිමේන්තුවේ කතානායක අසෝක රන්වල මහතාගේ 'ආචාර්ය' උපාධිය බොරුවක්...

ප්‍රදේශ කිහිපයකට උදේ වරුවේ ඝන මීදුම් සහිත කාලගුණයක් – තවත් විටෙක වැසි

උතුරු, උතුරු මැද සහ වයඹ පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව...

රටේ මූල්‍ය පද්ධතිය ශක්තිමත් කිරීමට හැකි සෑම පියවරක් ම ගන්න – ජනපති (වීඩියෝ)

රටේ මූල්‍ය පද්ධතිය ශක්තිමත් කිරීම හා කාර්යක්ෂම කිරීමට අවශ්‍ය කඩිනම් පියවර ගන්නා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා බලධාරීන්ට...

2024 වසරේ පුද්ගලයා ට්‍රම්ප් වෙද්දී 2020 කිරුළ බයිඩ්න්ට හා හැරිස්ට

2024 වර්ෂයේ වසරේ පුද්ගලයා ලෙසට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තේරී පත් ව තිබෙනවා. ඔහු දෙවැනි වරටත් ජනාධිපතිවරණ පරාජයට පත් වූ කාලසීමාවකින්...

ඩග්ලස් දේවානන්ද හිටපු ජනපති මහින්දගෙන් මුදල් ගසා කාලා !

හිටපු අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතා ඊ.පී.ඩී.පී.(EPDP) පක්ෂයේ සාමාජිකයින්; හමුදා සෙබළුන් ලෙස හඳුන්වමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගෙන් කෝටි ගණන්...

සතියේ ජනප්‍රියම පුවත්