ලොව ළාබාලතම චෙස් ශූරයා ඉන්දියාවෙන්

ලොව ළාබාලතම චෙස් ශූරයා ඉන්දියාවෙන් තේරී පත් ව තිබෙනවා.

2024 වර්ෂයේ FIDE ලෝක චෙස් ශූරතා තරගාවලිය ඊයේ (12) දිනයේ දී නිමාවට පත් වූයේ 18ක්වත් තවමත් සම්පූර්ණ නොවූ ඉන්දීය සම්භවයක් සහිත ගුකේෂ් හට ලෝක චෙස් ශූරත්වය හිමිකර දෙමින්.

මෙම ලෝක චෙස් ශූරතා තරගාවලිය 14 වැනි වරට පැවැත්වුණේ සිංගප්පූරුවේ දී පැවැත්වුණා.

ගුකේෂ් වත්මන් ශූරයා වීමට පෙර ලොව චෙස් ශුරයා බවට පත් ව සිටියේ චීනයේ 32 හැවිරිදි GM Ding Liren.

ගුකේෂ් සිය ප්‍රතිවාදියා වූ චීන ජාතික ඩින්ග් ලිරේන් පරාජයට පත් කළේ වට 07ට පහක් සහ 06ට 05ක් ලෙසින්.

ඔහුට ශූරත්වයට හිමි මූල්‍ය ප්‍රදානය අමෙරිකානු ඩොලර් මිලියන 1.35ක් ද හිමිවුණා.

ගුකේෂ් සිය ජයග්‍රහණය ගැන පැවසුවේ; ‘ එය ළමා කාලයේ තමන් ලැබූ විශිෂ්ටතම ජයග්‍රහණය’ බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00
Video thumbnail
හෙට පැවැත්වෙන පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු - තිස්සකුට්ටි, රෝහිත ඇතුළු ප්‍රබලයින් ඇවිත්
01:53
Video thumbnail
ගිරිතලේ ස්වභාවික රක්ෂිතයේ අනවසර කැණීමක් කොටු කළ හැටි - බඩුත් එක්ක තිදෙනෙකු කුදලන් එයි
03:51
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39