ඩග්ලස් දේවානන්ද හිටපු ජනපති මහින්දගෙන් මුදල් ගසා කාලා !

හිටපු අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතා ඊ.පී.ඩී.පී.(EPDP) පක්ෂයේ සාමාජිකයින්; හමුදා සෙබළුන් ලෙස හඳුන්වමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගෙන් කෝටි ගණන් මුදල් ලබාගත් බව එම පක්ෂයේ හිටපු සභික සුබපයියා පොන්නයියා මහතා පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ ඊයේ (11) යාපනයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

ඩග්ලස් දේවානන්ද මහතා එක් ඊ.පී.ඩී.පී සාමාජිකයෙකුට රුපියල් 65,000ක් දක්වා රජයෙන් මුදල් ලබා ගත් බවත්; ඔවුන්ගේ වැටුප සාමාන්‍යයෙන් රුපියල් 15,000කටත් අඩු බවයි හෙතෙම වැඩිදුරටත් පැවසුවේ.

මීට අමතරව, ඉතුරුම් ලෙස රුපියල් 3,000ක් අඩු කරනු ලැබූ බවත්; විශ්‍රාම ගිය පසු මුදල් එකතු කරන බව පැවසුව ද; එය මෙතෙක් ලැබී නොමැති බව ද සුබපයියා පොන්නයියා මහතා වැඩිදුරටත් සඳහන් කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39
Video thumbnail
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති නිල නිවස පොලිස්පති අතින් විවෘත කළ අයුරු
02:21
Video thumbnail
අධ්‍යාපන වෙනසක් කරනවා කියලා මෙලෝ දෙයක් නොකර කයිවාරු ගහනවා - බොරු කියනවා
08:07
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේ සංවේදී වූ මෛත්‍රිපාල - "මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ.."
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16