උණුසුම් පුවත් | Hot News - පිටු අංක 195

තුන්කොන් 20-20 තරගාවලිය නියමිත පරිදි – ඇෆ්ගනිස්ථානය වෙනුවට සිම්බාබ්වේ පිළ තරගාවලියට

පාකිස්ථානය සහ ශ්‍රී ලංකාව සමඟ තුන්කොන් තරගාවලියට එක්වීමට සිම්බාබ්වේ කණ්ඩායම කැමැත්ත පළකර තිබෙනවා. ඒ, අනුව ඇෆ්ගනිස්ථානය ඉවත්වීමෙන් පසු සිම්බාබ්වේ කණ්ඩායම...

පුතාට වායු රයිෆලයකින් වෙඩි තැබූ පියා අත්අඩංගුවට – 17 හැවිරිදි පුතා රෝහලේ

බහින් බස්වීමක් දුර දිග යාමෙන් අනතුරුව තම පුතාට වායු රයිෆලයකින් වෙඩි තබා ඝාතනය කිරීමට උත්සාහ කළ බව කියන පුද්ගලයෙක්...

ඇෆ්ගනිස්ථානය සහ පාකිස්ථානය සටන් විරාමයකට එකඟවෙයි

දෝහාහි පැවති සාම සාකච්ඡාවලින් පසු ඇෆ්ගනිස්ථානය සහ පාකිස්ථානය වහාම සටන් විරාමයකට එකඟ වී ඇති බව වාර්තා වනවා. කටාර් සහ තුර්කියේ...

මහ වැස්සත් සමඟ දිස්ත්‍රික්ක 11ක ඩෙංගු අවදානම ඉහළට

අඛණ්ඩ වර්ෂාපතනය හේතුවෙන් දිවයින පුරා දිස්ත්‍රික්ක 11ක ඩෙංගු අවදානම ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අංශ පවසනවා. ඒ, අනුව රෝගය පැතිරීම...

අගමැති හරිනි දිවයිනට

ඉන්දියාවේ නිල සංචාරයක නිරත වී සිටි අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය එම සංචාරය නිම කරමින් ඊයේ (18) රාත්‍රීයේ යළි දිවයිනට පැමිණියා. න්දියාවේ...

අදත් මිලි මීටර් 100ට වැඩි තද වැසි

බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වලත් නුවරඑළිය දිස්ත්‍රික්කයේත් අද (19) දිනයේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය...

සිංගප්පූරුව පරදවමින් ශ්‍රී ලංකාවට විශිෂ්ඨ ජයක්

ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ පිරිමි කාණ්ඩයේ, ශ්‍රී ලංකා කණ්ඩායම සහ සිංගප්පූරු කණ්ඩායම අතර තරගයෙන් විශිෂ්ඨ...

බංග්ලාදේශයේ ප්‍රධාන ගුවන්තොටුපොළක විශාල ගින්නක්

බංග්ලාදේශයේ අගනගාරය වන ඩකා හි පිහිටි හස්රත් ෂාජලාල් ජාත්‍යන්තර ගුවන්තොටුපොළ තුළ ගින්නක් හටගෙන තිබෙනවා. ගුවන්තොටුපළේ භාණ්ඩ ප්‍රවාහන අංශයේ මෙම දැවැන්ත...

පොල්ගොල්ල ජලාශයේත් වාන් දොරටු 04 ක් විවෘත කෙරේ

තත්පරයකට ඝණ අඩි 5190 බැගින් වූ ජල ධාරිතාවක් වික්ටෝරියා ජලාශයට මුදාහැරිමින් පොල්ගොල්ල මහවැලි ජලාශයේ වාන් දොරටු 04ක් විවෘත කිරීමට...

පාටි දාන්න මත්ද්‍රව්‍යත් සමඟ නුවරඑළියට පැමිණි 24 දෙනෙක් මාට්ටු

සත් අන්ත දීර්ඝ නිවාඩුවට විවිධ මත්ද්‍රව්‍ය රැගෙන නුවරඑළියට පැමිණි 24 දෙනෙක් අද (18) දින අත්අඩංගුවට ගත් බව නුවරඑළිය මූලස්ථාන...

සතියේ ජනප්‍රියම පුවත්

?