ඇෆ්ගනිස්ථානය සහ පාකිස්ථානය සටන් විරාමයකට එකඟවෙයි

දෝහාහි පැවති සාම සාකච්ඡාවලින් පසු ඇෆ්ගනිස්ථානය සහ පාකිස්ථානය වහාම සටන් විරාමයකට එකඟ වී ඇති බව වාර්තා වනවා.

කටාර් සහ තුර්කියේ මැදිහත්වීමෙන් ඊයේ (18) පැවති සාකච්ඡා වටයකදී මෙම ගිවිසුමට එළඹුණු බව කටාර් විදේශ අමාත්‍යාංශය පැවසුවා.

සටන් විරාමයේ තිරසාරභාවය සහතික කිරීම සහ එය විශ්වාසදායක සහ තිරසාර ආකාරයකින් ක්‍රියාත්මක කිරීම සත්‍යාපනය කිරීම සඳහා පසු විපරම් රැස්වීම් පැවැත්වීමට ද දෙපාර්ශ්වයම එකඟ වී තිබෙනවා.

දෝහාහි පවති මෙම සාකච්ඡාවල දී ඇෆ්ගනිස්ථානය පාර්ශවයේ ප්‍රධානියා ලෙස ආරක්ෂක අමාත්‍ය මුල්ලා මුහම්මද් යාකොබ් කටයුතු කළ අතර, පාකිස්ථාන විදේශ කාර්යාලය පැවසුවේ ආරක්ෂක අමාත්‍ය කවාජා මුහම්මද් අසිෆ් තම පාර්ශවයේ ප්‍රධානියා ලෙස කටයුතු කළ බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආරක්ෂකයින් පිරිවරාගෙන සජිත් උද්ඝෝෂණයෙන් පිටව ගිය හැටි - පොරකකා සජිත් එක්ක Selfie ගහයි
01:54
Video thumbnail
මහ සෙනඟ මැද සජිත් ආණ්ඩුවට කට උත්තර නැති කරයි - අනුරව අපි ජන බලයෙන් ගෙදර යවනවමයි
10:43
Video thumbnail
කොටුව දුම්රිය පොළ ඉදිරිපිට උණුසුම් තත්ත්වයක්..සජබය දෙවනත් කරයි - සෙනඟ මැදින් සජිත් එයි
02:40
Video thumbnail
සෙනඟ මැදින්, ප්‍රියංකරට සමුදෙන්න ආ විපක්ෂ නායක සජිත් - මගේ තාත්තාට උපරිම සහයෝගය දුන්නා
03:06
Video thumbnail
සලේගේ නඩුව ගැන රොහාන් ද සිල්වා පියතුමා හෙළිකළ දේ - අපිට සැකයි හිතාමතා පරක්කු කරනවද කියලා
04:41
Video thumbnail
නීතිඥයින් අටමස්ථානාධිපති බැහැ දකින්න යයි - අපි නීතීඥවරු හැටියට නීතියට ගරු කරනවා
13:10
Video thumbnail
අටමස්ථානාධිපති ජනතාවගෙන් කල ඉල්ලීම - ගේ ඇතුළට අද වැව ගෙනල්ලා - ජල හිඟයක් තියෙනවා
07:39
Video thumbnail
මින්නේරියේ අලි සෙල්ලම් බලන්න ආ ජපන් ජාතිකයින් - සෆාරි කැබ් 45කින් ඇවිත්
04:39
Video thumbnail
කොළඹ උද්ඝෝෂණයට දිවුලපිටියෙන් යන මහ ජන ගඟ - ඩොලර් නෙවෙයි අනුර ගල් අඟුරුත් කාලා
04:09
Video thumbnail
බුත්තල පාරේ අලි ප්‍ර#රයකින් වන්දනා නඩයක් ගිය බස් රථයක් පෙරලෙයි
00:42