මහ වැස්සත් සමඟ දිස්ත්‍රික්ක 11ක ඩෙංගු අවදානම ඉහළට

අඛණ්ඩ වර්ෂාපතනය හේතුවෙන් දිවයින පුරා දිස්ත්‍රික්ක 11ක ඩෙංගු අවදානම ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අංශ පවසනවා.

ඒ, අනුව රෝගය පැතිරීම වැළැක්වීම සඳහා පිරිසිදු වටපිටාවක් පවත්වා ගන්නා ලෙසයි මහජනතාවට දැනුම් දෙන්නේ.

මේ අතර පසුගිය වසර තුළ ඩෙංගු රෝගයෙන් පුද්ගලයින් විසි දෙදෙනෙකු මිය ගොස් ඇති බව සෞඛ්‍ය අංශ වැඩිදුරටත් පෙන්වා දෙනවා.

එම කාලය තුළම ඩෙංගු රෝගීන් හතළිස් දහසකට වඩා වාර්තා වී ඇති බවයි ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කළේ.

මේ අතර දින තුනකට වඩා පවතින අධික උණ, දරුණු හිසරදය, වමනය සහ ශරීර වේදනාව, සම යට කුඩා රුධිර ලප වැනි රෝග ලක්ෂණ මතු වුවහොත් වහාම වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීම කටයුතු කරන ලෙසත් සෞඛ්‍ය අංශ මහජනතාවට දැනුම් දෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපේ ජීවිතේ වටිනා වස්තුවක් ප්‍රියංකර - ඒ සුන්දරත්වය දකින නළුවෙක් ආයේ මේ කාලයේ නම් දකින්න නෑ
02:47
Video thumbnail
ප්‍රියංකර තමයි දන්නේ ඔහු විඳපු දුක - ඔහු ඒ සතුට සොයන් ගියා..ගායන ශිල්පී නලින්ගෙන් පිටවූ සංවේදි වදන්
03:07
Video thumbnail
ජනාධිපති අනුර ප්‍රියංකර පෙරේරාට අවසන් ගෞරව දක්වයි
01:34
Video thumbnail
ජනාධිපති අනුර ප්‍රියංකර පෙරේරාට අවසන් ගෞරව දක්වයි - පවුලේ අය එක්ක දුක බෙදාගත්ත හැටි
01:50
Video thumbnail
ප්‍රියංකරට සමුදෙන්න ආ අර්ජුන රණතුංග ඉදිරියේ සංවේදී වූ දිල්හානි - සුජාතා අත්තනායකත් එයි
01:03
Video thumbnail
ප්‍රියංකරගේ වෙන්ව යාම දරාගත නොහැකිවූ දිල්හානි..
00:08
Video thumbnail
ප්‍රියංකර සොහොයුරා කියලා මම කියන්නේ..ඉතා ළඟ සම්බන්ධකම් තිබ්බා - තමන්ටම අනන්‍යතාවයක් හදාගත්තා
03:43
Video thumbnail
ප්‍රියංකරට අවසන් ගෞරව දක්වන්න ආණ්ඩු ප්‍රබලයින් රැසක් එයි - පවුලේ අය සමඟ දුක බෙදාගත් අයුරු
00:59
Video thumbnail
ලංකා ඉතිහාසයේ කිසිම දිනක ගොවියන්ට ලබා නොදුන් සහන දුන්නා - රු.මිලියන 7500ක් වෙන්කලා වී මිලදී ගන්න
04:02
Video thumbnail
සංවර්ධිතම රාජ්‍ය කරන්න ඔය මන්නාරම් ද්‍රෝණියේ ව්‍යාපෘතියම ඇති - සියලුම ණය ගෙවන්න පුළුවන්
02:28