උණුසුම් පුවත් | Hot News - පිටු අංක 1948

මහනුවර, හිනිදුම, මාතර හා දෙවිනුවරත් අනුර ප්‍රමුඛ පක්ෂයට

මහනුවර තැපැල් ඡන්ද ප්‍රතිඵල අනුව ජාතික ජන බලවේගය ඡන්ද 44,819ක් ලබාගෙන එම තැපැල් ඡන්දවලින් ද සිය ජයග්‍රහණය තහවුරු කරගෙන...

තංගල්ල, තිස්සමහාරාම, බද්දේගම හා ඇල්පිටිය ආසනවල ජය මාලිමාවට

හම්බන්තොට දිස්ත්‍රික්කයේ තංගල්ල ආසනයේ ජය ද ජාතික ජන බලවේගයට හිමිවුණා. ඔවුන් දිනා ඇති ඡන්ද සංඛ්‍යාව 61,125ක්. සමගි ජන බලවේගය ඡන්ද 9,975ක්...

කාලයක් ධනවාදී පුත්තලම මෙවර වාමාංශික වෙයි

පුත්තලම දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද ප්‍රතිඵල නිකුත් වී තිබෙනවා. ඒ අනුව එම තැපැල් ඡන්ද ප්‍රතිඵලය ද වාසි වී ඇත්තේ ජාතික ජන...

බදුල්ලේ බලයත් ජාතික ජන බලවේගයට (වීඩියෝ)

බදුල්ල දිස්ත්‍රික්කයේ බදුල්ල ආසනය ජාතික ජන බලවේගය විසින් දිනාගනු ලැබුවා. ඒ අනුව ජයග්‍රහණයේ දී ජාතික ජන බලවේගයට ඡන්ද 24,452ක් හිමිව...

රත්ගමත් රතු බලකොටු ඉදිවෙයි

ගාල්ල - රත්ගම ආසනයේ ජයත් ජාතික ජන බලවේගයට හිමි වුණා. ජාතික ජන බලවේගය ඡන්ද 33,113ක් හිමි කරගෙන තිබෙනවා. සමගි ජන බලවේගය...

වන්නියේ තැපැල් දිනද්දි මාලිමාව යාපනය ආසනය ම දිනයි – හබරාදූවත් මාලිමාවට (වීඩියෝ)

වන්නි දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද ජයග්‍රහණය කර ඇත්තේ ජාතික ජන බලවේගයයි. ඔවුන් දිනාගෙන ඇති තැපැල් ඡන්ද සංඛ්‍යාව 4371ක්. එය ප්‍රතිශතාත්මකව 32.82%ක තැපැල්...

ප්‍රථම ධර්ම දූත සේවය සිදු වූ ඉල් පුර පසළොස්වක පොහොය අදයි

ඉල් පුර පසළොස්වක පොහොය දිනය අද (15) දිනට යෙදී තිබෙනවා. මෙම පුන් පොහොයෙහි බෞද්ධ ශාසනික වැදගත්කම් රාශියක් දක්නට ලැබෙන අතර;...

මාලිමාවට පොළොන්නරුවේ තැපැල් ඡන්දත් යයි – හබරාදූවත් ජය ගනියි

පොළොන්නරුව තැපැල් ඡන්ද ප්‍රතිඵල නිකුත් වී තිබෙනවා. 16,052ක් තැපැල් ඡන්දවලින් ලබාගන්නා ජාතික ජන බලවේගය එම දිස්ත්‍රික්කයේ ද තැපැල් ඡන්ද ජය...

එංගලන්ත – කොදෙව් තීරණාත්මක තරගයක් අද

සංචාරක එංගලන්තය සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවැත්වෙන තුන්වැනි පන්දුවාර 20 ක්‍රිකට් තරගය අද (15) පැවැත්වෙනවා. තව පැයකටත් අඩු...

බලපිටිය, අම්බලන්ගොඩ හා අක්මීමන ආසන ත්‍රිත්ත්වයේ ම බලය මාලිමාවට – මාතර තැපෑලත් දිනයි

ගාල්ල දිස්ත්‍රික්කයේ බලපිටිය ආසනයේ නිල ඡන්ද ප්‍රතිඵල නිකුත් වී තිබෙනවා. ඒ අනුව ජාතික ජන බලවේගය ඡන්ද 21,681ක් ලබාගෙන සිය ආසන...

සතියේ ජනප්‍රියම පුවත්