උණුසුම් පුවත් | Hot News - පිටු අංක 1920

ලක්ෂ 89 කට වඩා වටිනාකමින් වැඩි දුම්වැටි තොගයක් සමඟ සරසවි සිසුවෙක් ගුවන්තොටේ දී අල්ලයි (ඡායාරූප)

රුපියල් අසූනව ලක්ෂ අනූහත් දහසක් පමණ වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ පුද්ගලයෙක් කටුනායක ගුවන්...

නිල්වලා ගඟේ සුළු ගංවතුර තත්ත්වයක් – මාර්ග කිහිපයකම ගමනා ගමනයට බාධා

පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් නිල්වලා ගඟේ ජල මට්ටම සුළු ගංවතුර තත්ත්වයක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ, අනුව මාතර...

ඇමරිකාවේ ඉහළ තනතුරු දෙකකට ට්‍රම්ප් හිතවාදීන් දෙදෙනෙක්

ඇමරිකානු භාණ්ඩාගාර ලේකම් තනතුරට ස්කොට් බෙසෙන්ට් නම් කිරීමට ඇමරිකානු නව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පියවර ගෙන තිබෙනවා. ට්‍රම්ප් හිතවාදියෙක් වන 62...

නුවරඑළිය ගෝල්ෆ් පිටියේ රූස්ස ගස් රැසක් සූක්ෂමව විනාශ කිරීමේ සැලැස්මක් (ඡායාරූප)

නුවරඑළිය ගෝල්ෆ් ක්‍රිඩාංගණයේ වසර 100කට වඩා ඉපැරණි ගාන්ඩිස් ඇතුළු නුවරඑළිය ප්‍රදේශයට ආවේනික වූ රූස්ස ගස් විශාල සංඛ්‍යාවක් විනාශ කිරීමට...

වේයන්ගොඩ පොළොව හාරලා හෙව්වේ නිධානයක් නෙවෙයි – පුරාවිද්‍යා සංස්කෘතික කටයුතු ඇමති (වීඩියෝ)

වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ කිසිඳු ආකාරයකින් නිධානයක් ගොඩගැනීමට කැනීම් කටයුත්තක් සිදුනොකළ බව ආගමික හා පුරාවිද්‍යා සංස්කෘතික කටයුතු අමාත්‍ය මහාචාර්ය හිමිදුම...

බලංගොඩ පාළු නිවසක කාන්තා මළ සිරුරක් එල්ලෙයි

බලංගොඩ - රාස්සගල මාර්ගයේ වැවේවත්ත ප්‍රදේශයේ පිහිටි පාළු නිවසක එල්ලෙමින් තිබිය දී කාන්තාවකගේ මළ සිරුරක් සොයාගෙන තිබෙනවා. ප්‍රදේශවාසියෙකුගෙන් ලැබුණු තොරතුරක්...

IPL ක්‍රීඩක වෙන්දේසිය අද

2025 අයි.පී.එල් තරගාවලිය අදාළ ක්‍රීඩක වෙන්දේසිය අද (24) පැවැත් වෙනවා. මෙවර ක්‍රීඩක වෙන්දේසිය සඳහා මේ වනවිට සියලු කටයුතු සූදානම් කර...

යාපනය දිස්ත්‍රික්කයට අයහපත් කාලගුණයෙන් දැඩි බලපෑම් (ඡායාරූප)

උතුරු පළාතට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මේ වනවිට පවුල් 1,901 කට අයත් පුද්ගලයින් 7,010 දෙනෙකු පීඩාවට පත්ව...

උඩවලව වනෝද්‍යානයේ ගංජා හේන් 03ක් වටලයි

උඩවලව ජාතික වනෝද්‍යානයේ නීති විරෝධීව වගාකරන ලද ගංජා හේන් 03ක් පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් වටලා තිබෙනවා. අක්කරයක පමණ...

ජනපති අනුරගේ ඡන්ම දිනය අදයි

මෙරට 09 වන විධායක ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ඡන්ම දිනය අදට (24) යෙදී තිබෙනවා. මේ වන විට 56 වියේ පසුවන...

සතියේ ජනප්‍රියම පුවත්