උණුසුම් පුවත් | Hot News - පිටු අංක 1919

නැගෙනහිර පළාතට මිලි මීටර් 150ට වැඩි තද වැසි

ගිනිකොණදිග බෙංගාල බොක්ක මුහුද ආශ්‍රිතව පවතින අඩුපීඩන කලාපය හෙට (25) දින වනවිට නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව...

මත්ද්‍රව්‍ය තොගයක් සමඟ මෙරට බහුදින ධීවර යාත්‍රාවක් අත්අඩංගුවට

අයිස් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 344ක තොගයක් සහ කොකේන් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 124ක තොගයක් රැගත් 'අශේන් පුතා' නැමැති මෙරට බහුදින...

Update – IPL වෙන්දේසියේ දී රිෂාබ් පාන්ට්ට ඉතිහාසයේ ඉහළම මිල හිමිවෙයි (වීඩියෝ)

අයි.පී.එල් ක්‍රීඩක වෙන්දේසි ඉතිහාසයේ ක්‍රීඩකයෙක් අලෙවි වූ ඉහළ මිලේ වාර්තාව යළි අලුත් වුණා. ඒ, ඉන්දීය කඩුලු රකින පිතිකරු රිෂාබ් පාන්ට්ට...

මීගමු කළපුවේ බෝට්ටු අනතුරක් – දෙදෙනෙක් අතුරුදන් (වීඩියෝ)

මීගමුව - මුන්නක්කර කළපු ප්‍රදේශයේ දී ඔරුවක් බෝට්ටුවක ගැටී සිදු වූ අනතුරකින් දියේ ගිලීමෙන් දෙදෙනෙක් අතුරුදන්ව තිබෙනවා. මෙලෙස දියේ ගිලී...

අයියර්ට IPL වෙන්දේසියේ දී ඉතිහාස ගත මිලක්

IPL ඉතිහාසයේ ක්‍රීඩක වෙන්දේසියක දී ක්‍රීඩකයෙක් අලෙවි වූ ඉහළම මිල ඉන්දීය පිතිකරු ශ්‍රේයාස් අයියර්ට හිමි වුණා. ඉන්දීය රුපියල් කෝටි 26.75ක...

තාවකාලිකව වසා දමා තිබූ පස්සර – බිබිල මාර්ගය යළි ඇරේ

නාය යෑමක් හේතුවෙන් තාවකාලිකව වසා දමා තිබූ පස්සර - බිබිල මාර්ගයේ එක් මංතීරුවක් වාහන ගමනා ගමනයට යළි විවෘත කර...

Update – 2025 IPL ක්‍රීඩක වෙන්දේසිය ඇරඹේ

2025 අයි.පී.එල් තරගාවලියට අදාළ ක්‍රීඩක වෙන්දේසිය මේ වන විට ආරම්භ වී තිබෙනවා. මෙවර කිදක වෙන්දේසිය පැවැත්වෙන්නේ සෞදි අරාබියේ ජෙඩා හිදීයි. වෙන්දෙසිය...

ඉදිරි දින කිහිපයේ ගංවතුර තත්ත්වයක් ගැන අනතුරු ඇඟවීමක්

පවතින අධික වැසි සහිත කාලගුණ තත්ත්වයත් සමඟ පළාත් කිහිපයකට හෙට (25) සිට ලබන 28 වනිදා දක්වා ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ...

තෙල්දෙණියේ සිසුවියන් දෙදෙනෙක් වික්ටෝරියා ජලාශයට පනී

පාසල් සිසුවියක් වික්ටෝරියා ජලාශයට පැන සිය දිවි හානිකරගෙන ඇති බව වාර්තා වනවා. මෙම සිසුවිය ඊයේ (23) දහවල් ඇයගේ තවත් මිතුරියක්...

උසස් පෙළ විභාගය හෙට – විභාග වංචා වැළැක්වීමට විශේෂ වැඩපිළිවෙලක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය හෙට (25) ආරම්භ වීමට නියමිත බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර පවසනවා. ඒ,...

සතියේ ජනප්‍රියම පුවත්