උණුසුම් පුවත් | Hot News - පිටු අංක 1885

මත් ජාවාරමේ ඉන්න තෝරු මෝරු අහුවෙන්නේ නැත්තේ ඇයි ? පොලිස්පති උත්තර බදියි

'යුක්තිය' මෙහෙයුම අද (11) දිනයේ සිට තව දුරටත් පුළුල් කරමින් ශක්තිමත් කරන බව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පවසනවා. වැලම්පිටිය ප්‍රදේශයේ දී...

96 වන ඔස්කා සම්මාන රාත්‍රිය ඇරඹේ – හොඳම චිත්‍රපටය “ඔපන්හයිමර්”

96 වන ඔස්කා ඇකඩමි සම්මාන උළෙල ඇමරිකා එක්සත් ජනපදයේ, කැලිෆෝනියාවේ ඇන්ජලිස් නුවර පිහිටි ඩොල්බි රංග ශාලාවේ දී අද ආරම්භ...

ගාල්ල – මාකුඹුර, දක්ෂිණ අධිවේගයේ පුද්ගලික බස් රථ අද සිට අකුරට වැඩ

ගාල්ල - මාකුඹුර, දක්ෂිණ අධිවේගී මාර්ග පුද්ගලික බස් රථ සේවක සංගමය අද (11) දිනයේ සිට අකුරට වැඩ කිරීමේ වෘත්තීය...

සැමියාගේ තියුණු ආයුධ පහරින් බිරිඳට දිවි අහිමිවෙයි

ඇලපාත පොලිස් වසමේ නිරිඇල්ල ප්‍රදේශයේ දී තියුණු ආයුධයකින් පහර දී කාන්තාවක් ඝාතනය කර තිබෙනවා. ඊයේ (10) උදෑසන අදාළ කාන්තාවගේ සැමියා...

IMF නියෝජිතයින් අතර සාකච්ඡාව අද – සජිත්, අනුර එන්න බෑ කියයි (වීඩියෝ)

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් සහ මෙරට නියෝජිතයින් අතර සාකච්ඡාවක් අද (11) ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත් වෙනවා. මෙම සාකච්ඡාව සඳහා...

බසයක පිටුපස දොරෙන් එළියට ඇදවැටී පුද්ගලයෙක් ජීවිතක්ෂයට

පෞද්ගලික මගී ප්‍රවාහන බස් රථයක ගමන් ගත් පුද්ගලයෙක් එහි පිටුපස දොරෙන් එළියට ඇදවැටී සිදුවූ අනතුරකින් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. කුරුණෑගල සිට...

මීගහකිවුලේ ගුටි කෙළියකින් කතක් සමඟ කපුවෙක් රෝහලේ

මීගහකිවුල, අරාව පාර ප්‍රදේශයේ දෙපිරිසක්‌ අතර ඇති වූ ගැටුමක් දුරදිග යෑමෙන් සිදු වූ පහරදීමකින් බරපතළ තුවාල ලැබූ කාන්තාවක් සහ...

“සුදු කොඩිය ඔසවන්න” – පාප් වහන්සේගේ ඉල්ලීමට යුක්‍රේනයෙන් සැර පිළිතුරක්

රුසියාව සමඟ පවතින යුද්ධය අවසන් කිරීමට "සුදු කොඩිය එසවීමට ධෛර්යය ඇති කර ගන්නා ලෙස" ඇති උතුම් ෆ්රැන්සිස් පාප් වහන්සේ...

නැගෙනහිර පළාතට සහ හම්බන්තොට දිස්ත්‍රිකයට අද වැසි

නැගෙනහිර පළාතේ සහ හම්බන්තොට දිස්ත්‍රිකයේ අද (11) දිනයේ වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේතුව දැනුම් දෙනවා. එමෙන්ම...

මෙම වර්ෂයේ පාසල් නිල ඇඳුම් චීනෙන්

මෙම වර්ෂයේ පාසල් නිල ඇඳුම්වලින් සියයට 80ක් චීන ප්‍රදානයක් ලෙස ලැබෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. එම අමාත්‍යාංශය සඳහන් කළේ,ඉතිරි...

සතියේ ජනප්‍රියම පුවත්

?