96 වන ඔස්කා සම්මාන රාත්‍රිය ඇරඹේ – හොඳම චිත්‍රපටය “ඔපන්හයිමර්”

96 වන ඔස්කා ඇකඩමි සම්මාන උළෙල ඇමරිකා එක්සත් ජනපදයේ, කැලිෆෝනියාවේ ඇන්ජලිස් නුවර පිහිටි ඩොල්බි රංග ශාලාවේ දී අද ආරම්භ වුණා.

හොලිවුඩයේ දැවැන්ත සිනමාකරුවන් මෙම සම්මාන රාත්‍රිය සඳහා එක්ව සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

මෙවර සම්මාන උලෙළේ දී ඔපන්හයිමර් චිත්‍රපටය, හොඳම චිත්‍රපටය, හොඳම නළුවා සහ හොඳම අධ්‍යක්ෂණය ඇතුළු සම්මාන 07ක් දිනාගත්තා.

ඒ, අනුව හොඳම නළුවා ලෙස ඔපන්හයිමර් චිත්‍රපටයේ රඟ පෑ සිලියන් මර්ෆි සම්මාන දිනාගත් අතර, පුවර් තින්ග්ස් චිත්‍රපටයේ රංගනය වෙනුවෙන් එමා ස්ටෝන් හොඳම නිළිය සම්මානයෙන් පිදුම් ලැබුවා.

හොඳම සහාය නළුවා ලෙස ඔපන්හයිමර් චිත්‍රපටය රංගනයෙන් දායක වූ රොබට් ඩව්නි ජූනියර් සම්මාන හිමිකරගත් අතර, හොඳම සහාය නිළිය ලෙස Da’Vine Joy Randolph ද හෝල්ඩෝවර්ස් චිත්‍රපටිය වෙනුවෙන් සම්මාන දිනාගත්තා.

එමෙන්ම හොඳම අධ්‍යක්ෂණයට හිමි සම්මානය ඔපන්හයිමර් චිත්‍රපටයේ ක්‍රිස්ටෝපර් නෝලන් විසින් හිමිකර ගැනීමට සමත් වුණා.

මේ අතර හොඳම ජාත්‍යන්තර විශේෂාංග චිත්‍රපටිය ලෙස ‘ද සෝන් ඕෆ් ඉන්ටරෙස්ට්’ චිත්‍රපටය මෙවර ඔස්කා සම්මාන රාත්‍රියේ සම්මාන හිමි වුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කහටගස්දිගිලියේ මහා ජන රැළියට දැඩි ආරක්ෂාවක් යොදවයි - ආරක්ෂක නිලධාරින් ගෙන්වයි
01:01
Video thumbnail
'අපේ ආණ්ඩුව: වසර දෙකයි - රටට සුබයි' |
00:00
Video thumbnail
ලාංකිකයකුට අයත් ප්‍රථම දිගු දුර සුඛෝපභෝගී පෞද්ගලික ජෙට් යානය රත්මලානට
04:55
Video thumbnail
වත්තක බාගෙට කැපු වළකින් හමුවූ නිසල සිරුර - දිවුලපිටිය සලිත කළ අභිරහස් එළොව යෑම
01:02
Video thumbnail
අද දිනයේ බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි
05:36
Video thumbnail
පැටියාට මාසයයි - වැස්සිව හොරු අරන් ගිහින් - ඇල්ලුවොත් හරක් හොරා මානව හිමිකම් යයිලු
06:06
Video thumbnail
කහටගස්දිගිලියේ ජනපතිගේ ජන රැළියේ සූදානම - සුන්බුන් එකතු කරලා ජාතියේ නාඩගමක් නැටුවේ
02:40
Video thumbnail
පොලිස් අණ නොතැකූ වෑන් රථයට පොලිසියෙන් වෙ# - "ජීප් එක හරස් කරා අරූ අයිනෙන් යන්න ගියා"
02:56
Video thumbnail
ජගත්ට යකා වැහෙයි..සංජයගෙයි, නිරුක්ෂගෙයි පැටිකිරිය හෙළිකරයි - මුන් මේ හොරු ටිකක් - රෙදි ග#වනවා මුන්ගේ
04:36
Video thumbnail
පොහොට්ටු රැළිය ගැන නලින්ද සැරටම කියයි - අපිට මේ රැස්වීම අභියෝගයක් වෙන්නේ නෑ
02:58