උණුසුම් පුවත් | Hot News - පිටු අංක 188

ඉතිහාසයේ පළමුවරට ජපානයට අග්‍රාමාත්‍යවරියක්

ජපානයේ නව අග්‍රාමාත්‍යවරිය ලෙස සනායි ටකයිචි තෝරා පත්කරගෙන තිබෙනවා. ජපානයේ අග්‍රාමාත්‍ය ධුරය සඳහා කාන්තාවක් තේරිපත් වූ ඉතිහාසයේ පළමු අවස්ථාව මෙයවීම...

ආධුනික කොස්තාපල් ඕ.අයි.සීටත් තගක් දාලා පොලිසියෙන් පැන ගිහින්

ගොතටුව පොලිස්‌ ස්ථානයට අනියුක්තව රාජකාරී කළ ආධුනික පොලිස් කොස්තාපල්වරයෙක් සිය ජංගම දුරකථනයෙන් වීඩියෝවක් නරඹමින් රාජකාරියේ යෙදීම සම්බන්ධයෙන්, ස්ථානාධිපතිවරයා කරුණු...

රිස්වාන් එක්දින නායකත්වයෙන් නෙරපයි

මොහොමඩ් රිස්වාන් පාකිස්ථාන එක්දින නායකත්වයෙන් නෙරපා හැර ඇති බව වාර්තා වනවා. ඒ, අනුව ඔහු වෙනුවට වේග පන්දු යවන ක්‍රීඩක ෂහීන්...

අමාත්‍යාංශ කිහිපයක විෂය පථයන් සහ කාර්යයන් සංශෝධනය කරමින් ගැසට්ටුවක්

අමාත්‍යංශ කිහිපයක විෂය පථයන්, කාර්යයන්, දෙපාර්තමේන්තු, ව්‍යවස්ථාපිත ආයතන සහ රාජ්‍ය සංස්ථා සංශෝධනය කරමින් විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ජනාධිපති...

උඩරට දුම්රිය මාර්ගයේ අද උදෑසනත් දුම්රිය ගමන් කිහිපයක් අවලංගු වෙයි

අද (21) දිනයේත් උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ගමන් වාර හතරක් අවලංගු කර තිබෙනවා. ඒ අනුව අද (21) අලුයම 4.30ට සහ...

චමරිගේ සුපිරි පන්දු යැවීම ලෝක කුසලානයේ ශ්‍රී ලංකාවට පළමු ජය ගෙනදෙයි

2025 කාන්තා ලෝක කුසලාන එක්දින කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සිය පළමු ජයග්‍රහණය ඊයේ (20) වාර්තා කළා. මුම්බායි හි...

දිස්ත්‍රික්ක එකොළහකට නායයාමේ අනතුරු ඇඟවීම් තවදුරටත්

දිස්ත්‍රික්ක එකොළහකට නිකුත් කළ නායයාමේ අනතුරු ඇඟවීම, තවදුරටත් බලාත්මක බව අපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම් දෙනවා. කොළඹ, කළුතර, ගාල්ල, මාතර, බදුල්ල,...

පහළ වායුගෝලයේ කැළඹිලි ස්වභාව තව දුරටත් – අදත් මිලි මීටර් 100ට වැඩි තද වැසි

දිවයිනට නැගෙනහිර දෙසින් පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය තවදුරටත් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා. එය ඉදිරි පැය 24...

හික්කඩුවේ වෙඩි තැබීම ගැන පොලිසියේ සැකය යොමුවූ තැන

හික්කඩුව, මහවත්ත ප්‍රදේශයේ ඊයේ (20) රාත්‍රි 9.00ට පමණ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. යතුරුපැදියකින් පැමිණි නාදුනන පුද්ගලයින් ‍දෙදෙනෙක් මහවත්ත ප්‍රදේශයේ නිවසකට...

සුරාබදු ලොක්කාගේ ප්‍රකාශයට ඇතුළෙන්ම විරෝධය

සුරාබදු කොමසාරිස් ජනරාල් එම්.බී.එන්.ඒ. පේමරත්න පසුගිය 17 වනදා සිදුකළ ප්‍රකාශයන් සම්බන්ධයෙන් සුරාබදු වෘත්තීය සමිති එකමුතුව විරෝධය පළකර තිබෙනවා. නිවේදනයක් නිකුත්...

සතියේ ජනප්‍රියම පුවත්

?