රිස්වාන් එක්දින නායකත්වයෙන් නෙරපයි

මොහොමඩ් රිස්වාන් පාකිස්ථාන එක්දින නායකත්වයෙන් නෙරපා හැර ඇති බව වාර්තා වනවා.

ඒ, අනුව ඔහු වෙනුවට වේග පන්දු යවන ක්‍රීඩක ෂහීන් ෂා අෆ්රිඩි එක්දින නායකත්වයට පත්කර ඇති බවයි පාකිස්ථාන ක්‍රිකට් ආරංචි මාර්ග පවසන්නේ.

පාකිස්ථාන ක්‍රිකට් තේරීම් කමිටුව සහ සුදු පන්දුවේ ප්‍රධාන පුහුණුකරු මයික් හෙසන් අතර ඉස්ලාමාබාද්හි පැවති රැස්වීමකින් පසුව මෙම තීරණය ගෙන තිබෙනවා.

රිස්වාන් එක්දින නායකත්වයෙන් නෙරපා හැරීමට නිශ්චිත හේතුවක් තවමත් ප්‍රකාශයට පත්කර නැහැ.

බාබර් අසාම් එක්දින නායකත්වයෙන් ඉවත්වීමෙන් පසු රිස්වාන් පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේදී එක්දින නායකත්වයේ වගකීම භාරගනු ලැබුවා.

මේ අතර එක්දින නායකයා ලෙස අෆ්රිඩිගේ පළමු පැවරුම වන්නේ ලබන මාසයේ දකුණු අප්‍රිකාව සමඟ පැවැත්වෙන තරග තුනකින් සමන්විත එක්දින තරගාවලියයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොහොට්ටුවේ මීනු කළුතර හොල්ලයි..නාමල්ගේ Meetingවලට එන සෙනඟ දැකලා NPP එකේ කකුල් වෙව්ලනවා
07:01
Video thumbnail
නාමල් රාජපක්ෂගේ මීටින්වලට එන ජන ගඟ දැකලා NPP එකේ කකුල් සට සට ගාලා වෙව්ලනවා..
00:10
Video thumbnail
බොරු පොරොන්දු ආකරයක් තුළින් රටම රවට්ටලා - රජයේ මන්ත්‍රීලා එකතුවෙලා ඉඩම් මංකොල්ල කනවා ?
03:53
Video thumbnail
වී කන්න ආ වන අලියා නිවසට ප#රදී කුඩු කරලා - වන අලි තර්ජනය උග්‍ර වෙයි - ජනතාව අසරණවෙයි
00:47
Video thumbnail
කොට්ටහච්චිට හිටපු ඇමති චන්දිමගෙන් සැර හින්ට් එකක්.."කොට්ටෝරුවා වගේ"
10:54
Video thumbnail
මුළු තලවකැලේම ජනතාව භීතියට පත්කළ බස් නැවතුමේ බිහිසුණු සිදුවීම - ටවුන් එකේ ඉන්න බෑ
02:14
Video thumbnail
මහා දරුණු දේශපාලන කල්ලි අපි පලවා හැරියේ - අපිට ලැබුණේ අඩිය නැති ආර්ථිකයක් තිබුණ රටක්
10:53
Video thumbnail
මහින්ද මහත්තයා දකුණේ කියද්දි ගැම්මක් තිබුණා - නීතිය සැමට උඩින් කිව්වා..අද කෝ ආයෝජකයෝ ?
10:02
Video thumbnail
අධිබලැති විදුලි රැහැන් කණුවක නැගලා මනුස්සයෙක් දාපු සෙල්ලම - "පාන්දර ඉදලා ඉන්නේ..කෑගැහුවා"
02:02
Video thumbnail
දියවඩන නිලමේගෙන් පෙරහර ගැන විශේෂ ප්‍රකාශයක්..ඉතා විනයගරුකව පෙරහර නරඹන්න
02:08