ඉතිහාසයේ පළමුවරට ජපානයට අග්‍රාමාත්‍යවරියක්

ජපානයේ නව අග්‍රාමාත්‍යවරිය ලෙස සනායි ටකයිචි තෝරා පත්කරගෙන තිබෙනවා.

ජපානයේ අග්‍රාමාත්‍ය ධුරය සඳහා කාන්තාවක් තේරිපත් වූ ඉතිහාසයේ පළමු අවස්ථාව මෙයවීම විශේෂත්වයක්.

අග්‍රාමාත්‍ය ධුරය වෙනුවෙන් ජපාන පාර්ලිමේන්තුවේ පැවති ඡන්ද විමසීමේ දී පහළ මන්ත්‍රී මණ්ඩලයේ ඡන්ද 237ක් ඇයට හිමිව තිබුණා.

එම ඡන්ද සංඛ්‍යාව සරල බහුතරයකට අවශ්‍ය ප්‍රමාණයට වඩා ඉහළ අගයක් බවයි එරට මාධ්‍ය වාර්තා කළේ.

ජපාන මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේ 64 හැවිරිදි මෙම කොන්සර්වේටිව් මන්ත්‍රීවරිය ඡන්ද 237ක් ලබා ගනිමින් ආසන 465 කින් යුත් මන්ත්‍රී මණ්ඩලයේ බහුතර සීමාව පහසුවෙන් ලබාගත් බවයි.

ඒ, අනුව ජපානයේ 104 වන අගමැතිනිය ලෙස ටකයිචි අද (21) සවස දිවුරුම් දෙනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොහොට්ටුවේ මහ රැළියට සූදානම් වන අයුරු
00:43
Video thumbnail
වෛද්‍ය නොසැලකිල්ලලෙන් දරුවා මව්කුස තුළම අහිමිවෙලා
01:40
Video thumbnail
කෝටි ගණනක මුදල් වංචා කල මාලිමා මන්ත්‍රී කෙනෙක් රිමාන්ඩ් කරයි ?
00:22
Video thumbnail
ජපන් විශ්ව විද්‍යාලයක සිසුන් ඇවිත් ලංකාවේ අමුණක් හදන හැටි
01:33
Video thumbnail
මෙන්න මූ තමයි බිබී ඩ්‍රයිව් කරන්නේ
00:54
Video thumbnail
අසරණ ජනතාවට නොමිලේ ජල බෝතල් බෙදා දුන්න උතුම් මිනිස්සු - "මේ රජය ඇත්තටම වැඩක් නෑ - මොකුත් දුන්නේ නෑ"
04:59
Video thumbnail
ජපන් සිසුන් ඇවිත් ලංකාවේ අමුණක් හදන හැටි - බලන්නකෝ හරි අපූරුවට සිංහලෙන් කතා කරපු හැටි
06:00
Video thumbnail
මෙන්න මූ තමයි බිබී ඩ්‍රයිව් කරන්නේ - ඉස්සරහා පොලිසිය නෑනේද බන්
00:58
Video thumbnail
වෛද්‍ය නොසැලකිල්ලලෙන් දරුවා මව්කුස තුළම අහිමිවෙලා - "මගේ දරුවා ගත්තනම්..මළ කඳ බලන්න වෙන්නේ නෑනේ"
07:55
Video thumbnail
කෝටි ගණනක මුදල් වංචා කල මාලිමා මන්ත්‍රී කෙනෙක් රිමාන්ඩ් කරයි ?
00:28