උණුසුම් පුවත් | Hot News - පිටු අංක 1879

ජනක රත්නායක හා ඔහුගේ බිරිඳ ගැන අධිකරණයෙන් නියෝගයක්

කිරුළපන ප්‍රදේශයේ පවත්වාගෙන ගිය පරිගණක සේවා සැපයීම් ආයතනයක් වෙනුවෙන් රජයට ගෙවිය යුතු රුපියල් තුන් කෝටියකට අධික වැට් බදු හා...

ලංකා T10 සුපර් ලීගය පළමු වරට හෙට සිට ඇරඹෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ප්‍රථම වරට සංවිධානය කරනු ලබන 'Lanka T10 Super League - 2024' තරගාවලිය හෙට (11)...

පාකිස්තානයේ නිමක් නැති මහජන උද්ඝෝෂණ

පාකිස්තාන රජයේ පාලන තන්ත්‍රයට එරෙහිව විශාල වශයෙන් උද්ඝෝෂණ හටගෙන තිබෙනවා. අගනුවර හැරුණුකොට අසාද් ජම්මු සහ කාෂ්මීර් ප්‍රදේශවල ද උද්ඝෝෂණ තීව්‍ර...

ශ්‍රී ලංකාවට ඉන්දියාවෙන් දුම්රිය එන්ජින් 22ක්

ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවට ඉන්දියානු රජය මඟින් ලබාදෙන ඩීසල් දුම්රිය එන්ජින් 22ක් ලබාගැනීම වෙනුවෙන් වන ගිවිසුමට අත්සන් තබා ඒවා...

අබුඩාබි T10 තරග පුහුණුකරුවෙකුට වසර 06ක් ක්‍රිකට් තහනම්

අබුඩාබි T10 තරගාවලිය පූනේ ඩෙවිල්ස් කණ්ඩායමේ හිටපු සහාය පුහුණුකරු වන සනී ධිලෝන්ට (Sunny Pal Dillon) තහනම් කර තිබෙනවා. ජාත්‍යන්තර ක්‍රිකට්...

පැරගුවේ රජය චීන රාජ්‍ය තාන්ත්‍රිකයෙක් ගෙදර යවයි

තායිවාන විදේශ කටයුතු අමාත්‍යාංශය (MOFA) පැරගුවේ රාජ්‍යය වෙත විශේෂ ස්තුතියක් පුද කර තිබෙනවා. ඒ චීන සමූහාණ්ඩුවේ පැරගුවේ රාජ්‍ය තාන්ත්‍රිකවරයෙකු වශයෙන්...

විදුලි ජනනයට ඉන්ධන නිකුත් කරන මිල ගණන් විමසා සිපෙට්කෝවට ලිපියක්

විදුලිය ජනනයට සැපයෙන ඉන්ධන සඳහා අය කරන මිල ගණන් පිළිබඳ සවිස්තර වාර්තාවක් ලබාදෙන ලෙස මහජන උපයෝගීතා කොමිසම මඟින් ලංකා...

පුටිං හමුවෙන්න ඉන්දීය ලොක්කෙක් මොස්කව් වෙත

ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං මහතා රුසියාවේ මොස්කව් නුවර වෙත පැමිණ තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ; ව්ලැඩ්මීර් පුටින් සමග ඉන්දියා...

2025 වර්ෂයටත් චීනයෙන් පාසල් නිල ඇඳුම් රෙදි

මෙරට පාසල් සිසු ප්‍රජාව සඳහා මහජන චීන සමූහාණ්ඩුව විසින් තිළිණ කළ පාසල් නිල ඇඳුම් රෙදි භාර ගැනීම අද (10)...

CCD හිටපු අධ්‍යක්ෂ නෙවිල් සිල්වා විශේෂ ආරක්ෂාවක් යටතේ සිපිරිගෙට

රුපියල් කෝටි 14ක් වටිනා මැණික්, වාහන ඇතුළු දේපොළ තොගයක් බලහත්කාරයෙන් ලබාගත් බව කියන සිද්ධියක් ගැන කොළඹ අපරාධ කොට්ඨාසයට කළ...

සතියේ ජනප්‍රියම පුවත්