කළුතර දිස්ත්‍රික්කයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු මෙන්ම ඇමතිවරයෙකු වූ ඉන්ද්‍රදාස හෙට්ටිආරච්චි මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.
ඊයේ (11) රාත්‍රියේ ඔහු අභාවප්‍රාප්ත වන විට 99 වන වියේ පසු වුණා.
එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පිවිසි ඉන්ද්‍රදාස හෙට්ටිආරච්චි මහතා වසර 17ක් පාර්ලිමේන්තුව නියෝජනය කරමින් ඇමතිකම් තුනක් දැරූ අයෙක්.
දේහය මේ වනවිට බොරැල්ල පෞද්ගලික මල්ශාලාවක තැන්පත් කර තිබෙනවා.
ඔහුගේ දේහය හෙට (13) රාත්‍රියේ සිට හේනේගම පොකුණුවිට ඒ මහතාගේ නිවසේ තැන්පත් කිරීමට නියමිත අතර, අවසන් කටයුතු එළඹෙන බදාදා (15) පොකුණුවිට, හේනේගම ජනසෙත පදනම ක්‍රීඩාංගණයේදී සිදුකිරීමට නියමිතයි.














He is my relative and most honest politician during the 1970 and 1980s.
He may attain supreme Nibana
May attain supreme bliss of Nibbana
I think he was one of the few honest politicians in Sri Lanka.
May he attain Supreme Bliss of Nibbana