උණුසුම් පුවත් | Hot News - පිටු අංක 1795

අවුරුදු ආරවුලෙන් වාහන දෙකක් ගිනිබත් වෙයි (ඡායාරූප)

බහින්බස් වීමක් දුරදිග යාමෙන් පසු යාපනයේ දෙපිරිසක් අතර ඇති වූ ගැටුමක දී වාහන දෙකක් ගිනිතබා විනාශ කර තිබෙනවා. අද (15)...

අලුත් අවුරුදු කාලසීමාවේ දී අධිවේගී මාර්ගවලින් කෝටි 15 ඉක්ම වූ ආදායමක්

අලුත් අවුරුදු කාලසීමාව තුළ අධිවේගී මාර්ගවල ආදායම රුපියල් කෝටි 15 ඉක්මවා ඇති බව වාර්තා. පසුගිය 10 වනදා සිට 13 වනදා...

හිසතෙල් ගෑමේ නැකැත උදාවෙයි

මෙවර සිංහල දෙමළ අලුත් අවුරුදු චාරිත්‍රවලට අනුව හිසතෙල් ගෑමේ නැකැත අද (15) පූර්වභාග 10.17ට උදා වුණා. සුදු පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී...

සල්මන් ඛාන්ගේ නිවසට වෙඩි තැබීමේ සිද්ධිය ගැන තොරතුරු රැසක් හෙළිවෙයි

ඊයේ අලුයම මුම්බායි හි පිහිටි බොලිවුඩ් නළු සල්මන් ඛාන්ගේ නිවසට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් මුම්බායි පොලිසිය තොරතුරු රැසක් අනාවරණය...

17 හැවිරිදි පෙම්වතියට වෙඩි – වෙඩි තැබූ පුද්ගලයා පළා යයි

මින්නේරිය පොලිස් වසමේ, ගිරිතලේ, යාය 04 ප්‍රදේශයේ දී ඊයේ (14) රාත්‍රියේ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. මෙම වෙඩි තැබීමෙන් 17 හැවිරිදි...

මුම්බායි පිතිකරුවන් වන්කඩේ පිටියේදීම දණගැස්සූ මතීෂ චෙන්නායි පිළට සුපිරි ජයක් ගෙනඑයි

මතීෂ පතිරණගේ සුපිරි පන්දු යැවීම හමුවේ මෙවර අයි.පී.එල් තරගාවලියේ සිව්වන ජයග්‍රහණය වාර්තා කිරීමට චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමට ඊයේ (14)...

ගමේ ගිය ජනතාවට කොළඹ එන්න අද සිට විශේෂ දුම්රිය සහ බස් සේවා

උත්සව සාමය වෙනුවෙන් ගම්බිම් බලා ගිය ජනතාවට යළි කොළඹට පැමිණීමට අද (15) දිනයේ විශේෂ දුම්රිය සේවා ක්‍රියාත්මක කෙරෙන බව...

පුස්සැල්ලාවේ අනතුරක් – සීයාට සහ මුණුපුරාට දිවි අහිමිවෙයි

පුස්සැල්ලාව, හෙල්බොඩ ප්‍රදේශයේ දී වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට පැන ප්‍රපාතයට පෙරළීයාමෙන් ඊයේ (14) පස්වරුවේ අනතුරක් සිදු වුණා. මෙම අනතුරින් දෙදෙනෙක්...

අද වැසි තත්ත්වයේ වැඩිවීමක් – පළාත් කිහිපයකට මිලි මීටර් 100ට වැසි වැසි

අද (15) දිනයේ ප්‍රදේශ රැසක වැසි තත්ත්වයේ තාවකාලික වැඩිවීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා. නැගෙනහිර සහ ඌව...

ඉරාන ගැටුම තවමත් අවසන් වී නැහැ – ඊශ්‍රායලයෙන් අනතුරු ඇඟවීමක්

ටෙහෙරානයේ සිට එල්ල කළ ඩ්‍රෝන ප්‍රහාර බිම හෙළීමෙන් පසු ඉරාන ගැටුම තවමත් අවසන් වී නැති බව ඊශ්‍රායලය පවසනවා. ඉරානය විසින්...

සතියේ ජනප්‍රියම පුවත්

?