උණුසුම් පුවත් | Hot News - පිටු අංක 1783

ජාතික හැඳුනුම්පතක් නොමැති අයට දැනුම්දීමක්

ජාතික හැඳුනුම්පතක් ලබාගැනීමට නොහැකි වූ වයස අවුරුදු හතළිහ ඉක්මවා ඇති පුද්ගලයන්ට හැඳුනුම්පත් නිකුත් කිරීමේ කාලය ජුනි මස 30 දක්වා...

ෆොක්ස් හිල් අනතුර ගැන ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ කණගාටුව

දියතලාව ෆොක්ස් හිල් සුපර්ක්‍රොස් තරගාවලිය අතරතුර සිදු වූ අනතුරින් විපතට පත්වූ සියලුම පුද්ගලයින් සහ ඔවුන්ගේ පවුල්වල ඥාතීන් වෙත ශ්‍රී...

කන්තලේ දී තරුණියකගේ ජීවිතය නැතිකර රියදුරා පළාගිහින්

කන්තලේ, රජඇල මාර්ගයේ, චූලාභය අතුරු මාර්ගයේ දී ඊයේ (21) සිදු වූ අනතුරකින් 19 හැවිරිදි තරුණියක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. එම මාර්ගයේ...

ප්‍රවීණ ජ්‍යෝතීර්වේදී චන්ද්‍රසිරි බණ්ඩාර අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීණ ජ්‍යෝතීර්වේදී චන්ද්‍රසිරි බණ්ඩාර අභාවප්‍රාප්ත වී තිබෙනවා. අද (22) උදෑසන ඔහු අභාවප්‍රාප්තවන විට 63 වන වියේ පසු වුණා.

ජගත් මිහිතල දිනය අදයි

ජගත් මිහිතල දිනය (World Earth Day) අදට යෙදී තිබෙනවා. "ප්ලාස්ටික් සහ ලෝකය" යන්න මෙවර එහි තේමාවයි. 2040 වසර වන විට ප්ලාස්ටික්...

Update – ෆොක්ස් හිල් ධාවන පථයේ අනතුරට තරඟකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට

දියතලාව ෆොක්ස් හිල් ධාවන පථයේ ඊයේ (21) සිදු වූ අනතුර සම්බන්ධයෙන් තරඟකරුවන් දෙදෙනෙක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට ගැනුණු...

ෆොක්ස් හිල් අනතුරින් ජීවිතක්ෂයට පත්වූවන් ගැන තොරතුරු අනාවරණය වෙයි (වීඩියෝ)

දියතලාව ෆොක්ස් හිල් මෝටර් රථ ධාවන තරගය අතර තුර ඊයේ (21) සිදු වූ මාරාන්තික අනතුරකින් පුද්ගලයින් 07 දෙනෙක් අවාසනාවන්ත...

පළාත් හයකට අද දිනයේ වැස්ස

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර සහ අනුරාධපුර දිස්ත්‍රික්කවලත් අද (22) පස්වරු 2.00න් පමණ පසු තැනින් තැන...

ශ්‍රි පාද ආරක්ෂිත වැටෙන් පැන්න තරුණයා සෙවීමේ මෙහෙයුම් නවතා දමයි

ඉකුත් (19) දින උදැසන 10 ට පමණ ශ්‍රි පාද උඩ මළුවේ සිට රත්නපුර මාර්ගය ඔස්සේ පහලට දිවවිත් ආරක්ෂිත වැටෙන්...

ගුවන් තොටුපොළ තුළ ගමන් මලු සොරාගත් රූමත් කතක් අත්අඩංගුවට

කටුනායක ගුවන් තොටුපොළ තුළ ගුවන් මගීන්ගේ ගමන් මලු සොරා ගන්නා යුවළක් ගුවන් තොටුපොළ පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. මොවුන් බැංකු...

සතියේ ජනප්‍රියම පුවත්

?