ප්‍රවීණ ජ්‍යෝතීර්වේදී චන්ද්‍රසිරි බණ්ඩාර අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීණ ජ්‍යෝතීර්වේදී චන්ද්‍රසිරි බණ්ඩාර අභාවප්‍රාප්ත වී තිබෙනවා.

අද (22) උදෑසන ඔහු අභාවප්‍රාප්තවන විට 63 වන වියේ පසු වුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්