උණුසුම් පුවත් | Hot News - පිටු අංක 173

මන්ත්‍රී ජගත් විතානට පොලිස් ආරක්ෂාව

පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතාන මතු කළ ආරක්ෂක ගැටලුව සම්බන්ධයෙන් අවධානය යොමුකළ පොලිසිය මන්ත්‍රීවරයාගේ ආරක්ෂාව සඳහා පොලිස් සැරයන්වරුන් දෙදෙනෙකු යොදවා...

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර මගී ප්‍රවාහන බෝට්ටු සේවය තාවකාලිකව නවතී

ඉන්දියාවේ නාගපට්ටිනම් සහ ශ්‍රී ලංකාවේ කන්කසන්තුරේ අතර මගී ප්‍රවාහන බෝට්ටු සේවය තාවකාලිකව නවතා තිබෙනවා. අද (26) දිනයේ සිට දෙසැම්බර් මස...

ලසන්ත වික්‍රමසේකරට අවසන් ගෞරව දක්වන්න විපක්ෂ නායකත් පැමිණෙයි (වීඩියෝ)

වෙඩි තබා ඝාතනය කෙරුණු වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකරගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට සමගි ජන බලවේගයේ නායක, විපක්ෂ...

ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවන් දෙදෙනාට වූ කරදරය සම්බන්ධව ඉන්දීය ක්‍රිකට් ආයතනයෙන් විශේෂ නිවේදනයක්

එක්දින කාන්තා ක්‍රිකට් ලෝක කුසලානයට සහභාගි වී සිටින ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවන් දෙදෙනෙකු ඉන්දියාවේ ලිංගික හිංසනයට ලක්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඉන්දීය ක්‍රිකට්...

තායිලන්ත සහ කාම්බෝජ සාම ගිවිසුමට අත්සන් තැබේ

තායිලන්තය සහ කාම්බෝජය අතර සාම ගිවිසුම සඳහා දෙරටේ නායකයින් විසින් අද (26) දිනයේ අත්සන් තබා තිබෙනවා. තායි අගමැති අනුටින් චාන්විරකුල්...

වැලිගම ප්‍රා.ස සභාපති ඝාතනයට පොලිසිය සොයන සැකකරු මෙන්න

වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාගේ ඝාතනයට සම්බන්ධ අවශ්‍ය කරන සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය මහජන සහාය පතනවා. කොන්තපෙන, බැඳිපිට, අඟුළුගම ප්‍රදේශයේ පදිංචි...

රට තුළ පිරිමි සමලිංගිකයින් 80,000ක් – ලිංගාශ්‍රිත රෝග බෝවීම සම්බන්ධයෙන් රට අවදානම් තැනක

HIV ඒඩ්ස් ඇතුළු ලිංගාශ්‍රිත රෝගී තත්ත්වයන් බෝවීම සම්බන්ධයෙන් අවදානම් මට්ටමක් රට තුළ පවතින බව විශේෂඥ වෛද්‍ය චමල් සංජීව පවසනවා. ඔහු...

වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ඝාතනයට තිදෙනෙක් අල්ලයි

වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකර ඝාතනය සම්බන්ධයෙන් අද (26) දිනයේ සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. කැකිරාව ප්‍රදේශයේදී මෙම අත්අඩංගුවට...

ගැබිණි මවක් ඇතුළු හතරක් රෝහල් ගතකළ වැල්ලවායේ අනතුර

වැල්ලවාය - තණමල්විල ප්‍රධාන මාර්ගයේ ගාල්ලේ වංගුව ප්‍රදේශයේ දී ත්‍රීරෝද රථ දෙකක් එකිනෙක ගැටීමෙන් සිදු වූ අනතුරකින් සිව්දෙනෙක් බරපතළ...

ව්‍යාජ Whatsapp සමූහයක් ගැන දැනුම්දීමක්

ව්‍යාජ Whatsapp සමූහ ජාලයක් පිළිබඳව අධ්‍යාපන අමාත්‍යංශය දැනුම්දීමක් කර තිබෙනවා. නිවේදනයක් නිකුත් කරමින් අධ්‍යාපන අමාත්‍යංශය පවසන්නේ "නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හරහා...

සතියේ ජනප්‍රියම පුවත්

?