වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකර ඝාතනය සම්බන්ධයෙන් අද (26) දිනයේ සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
කැකිරාව ප්‍රදේශයේදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බවයි වාර්තා වුණේ.
අත්අඩංගුවට ගැනුණු තිදෙනා අතර කාන්තාවක් ද සිටින බවයි තොරතුරු වාර්තා වන්නේ.
