උණුසුම් පුවත් | Hot News - පිටු අංක 1727

පළාත් කිහිපයක අහස අදත් කළු වන ලකුණු

ඌව සහ දකුණු පළාත්වලත් අම්පාර, මඩකළපුව, මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව...

බාලවයස්කාර දරුවෙකු දින 05ක සිට අතුරුදන් – ළමයා සොයා ගැනීමට මව මහජන සහාය පතයි

දින 05කට පමණ පෙර මාතලේ නගරයට ගිය බාලවයස්කාර පිරිමි ළමයෙකු අතුරුදන් වී තිබෙනවා. අප වාර්තාකරු පැවසුවේ මෙම දරුවා 16 හැවිරිදි...

5 ශිෂ්‍යත්වයේ කඩයිම් ලකුණු නිකුත් වෙයි – වැඩිම සීමාව ලකුණු 143

2024 වර්ෂයේ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ කඩයිම් ලකුණු නිකුත් කර තිබෙනවා. ඒ අනුව ඉහළ පරාසයක සීමා දක්වමින් මෙවර කොළඹ, ගම්පහ,...

2024 වර්ෂයේ 5 ශිෂ්‍යත්වයෙන් 260,000කට අධික සංඛ්‍යාවක් කඩයිම් ලකුණට පසුපසින්

පසුගිය වසරේ දැඩි ආන්දෝලනයකට තුඩු දුන් 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය මෙවර කඩයිම් ලකුණු අබිබවා යමින් ඉහළ ලකුණු ලබාගත් සිසුන්...

2024 වර්ෂයේ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත් වෙයි (වීඩියෝ)

2024 වර්ෂයේ පැවැත්වූ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාග ප්‍රතිඵල අන්තර්ජාලය වෙත නිකුත් කර තිබෙනවා. මීට ටික වේලාවකට පෙර (23) ශ්‍රී ලංකා...

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම් කරන්න – NSBM “Meet Your Lecturer” මේ සති අන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක්...

පිල්ලයාන්ගේ පැමිණිල්ලකට රාසමාණික්කම් අධිකරණයට

මඩකලපුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශානික්කයන් රාසමානික්කම් මහතා අද (23) දහවල් ගල්කිස්ස දිසා අධිකරණයේ පෙනී සිටියා. ඒ හිටපු නියෝජ්‍ය අමාත්‍ය සිවනේසතුරෙයි...

සිඟිති පාතාලෙ හේතුවෙන් හොරණ බස් නැවතුම්පොළට STF එකෙන් බහියි

හොරණ බස් නැවතුම්පොළට අද (23) හදිසියේ ම පොලිස් විශේෂ කාර්‍යය බලකාය කැඳවා තිබුණා. අප වාර්තාකරු පැවසුවේ දින කිහිපයක සිට නගරයේ...

E වීසා මිලියන ගාණක් මිලට ගත් ටෙන්ඩරයේ නඩුව කැඳවීමට දින දෙයි

ඉකුත් රජය සමයේ E විදේශ ගමන් බලපත්‍ර මිලියන පහක් මිල දී ගැනීම සඳහා ලබා දුන් ටෙන්ඩරයට එරෙහිව ගොනුකර තිබෙන...

ඩොලර් මිලියන 400කට වඩා වටිනා මැණිකක් නිසා ව්‍යාපාරිකයෙකුට දේශපාලනික බලපෑම්?

2017 වසරේ දී ලැබුණු අමෙරිකානු ඩොලර් මිලියන 400කට වඩා අධික මිලක් සහිත විශේෂිත මැණික් පාෂාණයක් නිසා තමන්ට දේශපාලනික වශයෙන්...

සතියේ ජනප්‍රියම පුවත්