මිද්දෙණිය ඝාතනයට ඇල්ලූ තිදෙනෙකු දින 90ක් රඳවා තබා ගැනීමට අවසර

මිද්දෙණිය ඝාතනයට සම්බන්ධ ව අත් අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනකු රඳවා තබාගෙන දින 90ක කාලයක් ප්‍රශ්න කිරීමට පොලිසිය රැඳවුම් නියෝග ලබාගෙන තිබෙනවා.

පසුගිය 18 වැනි දින රාත්‍රී 10.30ට පමණ මිද්දෙණිය – කඩේවත්ත ප්‍රදේශයේ දී යතුරුපැදියකින් සිය දරුවන් දෙදෙනා සමග ගමන් කරමින් සිටි කජ්ජා නොහොත් අරුණ විදානගමගේ හට නාඳුනන පුද්ගලයින් දෙදෙනකු විසින් යතුරුපැදියකින් පැමිණ වෙඩි තබා පලා ගියා.

එම වෙඩි ප්‍රහාරයෙන් 39 හැවිරිදි කජ්ජා ලෙස සැලකූ තැනැත්තා එම ස්ථානයේ දී ම මිය ගිය අතර බරපතළ තුවාල ලැබූ සය හැවිරිදි දියණිය සහ 9 හැවිරිදි පුතු ඊට දෙදිනකට පසු ජීවිතක්ෂයට පත් වුණා.

මෙම සිද්ධිය අත් අඩංගුවට ගැනුණු සැකකරුවන්ට එරෙහිවයි මෙලෙස රැඳවුම් නියෝග ලබාගෙන ඇත්තේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.23
00:00
Video thumbnail
නාමල් ගෙනියද්දි අධිකරණය අසල වෙච්ච දේ - "බය වෙන්න එපා සර් තව පොඩි දවසයි"
01:45
Video thumbnail
එකම බස් එකේ අධිකරණයට ආ චාමර සහ නාමල් - නාමල් 06 වනදා දක්වා රිමාන්ඩ්
00:43
Video thumbnail
NBRO එකෙන් ජනතාවට විශේෂ ප්‍රකාශයක් - ඉදිරියේදී නායයෑම් සක්‍රීය වෙන්න පුළුවන්
04:35
Video thumbnail
හෙක්ටර් - නලින්ද පාර්ලිමේන්තුවේ ගැටෙයි - ආමාත්‍යවරු දෙපළම පාර්ලිමේන්තුවේ නෑ..මගේ අයිතිය නැතිව යනවා
06:32
Video thumbnail
කාවන්තිස්සගේ මරණය සොයන්න තේරීම් කාරක සභාවක් ඉල්ලන යෝජනාව කථානායකට ලබාදෙයි
01:12
Video thumbnail
විහාර මහාදේවී උද්‍යානයේ භික්ෂු විරෝධතාවයේ අද උදෑසන තත්ත්වය
01:02
Video thumbnail
ගතවූ පැය 24රේ වැඩිම වර්ෂාපතනය කොළඹින් - පහළ ප්‍රදේශවල සිටින ජනතාව සැලකිළිමත්ව සිටින්න -
04:23
Video thumbnail
රාජාංගන ජලාශයේ සහ අංගමුව ජලාශයේ වාන් දොට්ටු විවෘත කර ඇති අයුරු
00:42
Video thumbnail
අද දිනයේත් බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - අඩු පීඩන කලාපය දිවයිනෙන් ඉවතට
03:12