අභාවප්‍රාප්ත ප්‍රවීණ කලා ශිල්පී වසන්ත විට්ටච්චීගේ අවසන් කටයුතු අනිද්දා

අභාවප්‍රාප්ත ප්‍රවීණ කලා ශිල්පී වසන්ත විට්ටච්චීගේ අවසන් කටයුතු අනිද්දා (01) සිදු කිරීමට නියමිතයි.

දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ කලක් තිස්සේ තිබූ රෝගී තත්ත්වයක් උත්සන්න වීමෙන් ඔහු ඊයේ (26) රාත්‍රියේ දී අභාවප්‍රාප්ත වී ඇත්තේ කොළඹ කොතලාවක ආරක්ෂක රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතරතුරදී බවයි.

අභාවප්‍රාප්ත වන විට ඒ මහතා 65 වන වියේ පසු වුණා.

1978 වර්ෂයේ දී ‘අත්’ වේදිකා නාට්‍යයෙන් කලාවට පිවිසි ඒ මහතා සම්මාන රැසකින් පිදුම් ලැබූවෙක්.

මේ වනවිට ඒ මහතාගේ දේහය අවසන් ගෞරව දැක්වීම සඳහා අංක 488/ A, පොල්පිතිමූකලාන, කඳාන යන ලිපිනයේ තැන්පත් කර තිබෙනවා.

අනිද්දා දිනයේ දී දේහය කොළඹ ජයරත්න මල්ශාලාවේ තැන්පත් කිරීමට නියමිතයි.

අවසන් කටයුතු එදින සවස බොරැල්ල පොදු සුසාන භූමියේ දී සිදු කිරීමට නියමිතව තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
'අපේ ආණ්ඩුව' 'වසර දෙකයි - රටට සුබයි' | ගොවි රැලිය
00:00
Video thumbnail
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවත්වන ජන සටන
00:00
Video thumbnail
වෙ# තියලා මැ#වත් අපි බය නෑ - මාරසිංහ ගාව හිටිය පොඩි කොල්ලා මම - වාරුව ගන්න අවු:40ක් බලාගෙන හිටියා
03:48
Video thumbnail
නාමල්ව ජනාධිපති කරලා මිසක් අපි පස්සට යන්නේ නෑ
02:34
Video thumbnail
පොහොට්ටු රැළියේ සෙනඟ වැඩි නිසා කණුවක් උඩට නැග්ග තරුණයෝ
00:32
Video thumbnail
පොහොට්ටුවේ අනුරපුරේ බලය පෙන්නද්දී මාලිමාව පොළොන්නරුවේ වැඩ පෙන්නයි
01:34
Video thumbnail
අර්චුනාත් පොහොට්ටුවේ වේදිකාවට ගොඩවෙයි
02:48
Video thumbnail
අපි මොන සෙල්ලම් දැම්මත් ඔබේ හයිය නැත්තම් අපිටත් හයිය නෑ - පොහොට්ටුවේ පළමු වෙ# මුරය මේක
03:13
Video thumbnail
අනුර කුමාර ඇවිල්ලා බලපන් - උඹේ පචවලට උත්තර දෙන්න අපි සූදානම්
01:21
Video thumbnail
නාමල්ව ජනාධිපති කරලා තමයි අපි නවතින්නේ
01:38