උණුසුම් පුවත් | Hot News - පිටු අංක 1719

මත්පැන් බලපත්‍ර ලබාදෙන්නේ හොර අරක්කු අඩු කරන්න – රංජිත් සියඹලාපිටිය

මිතුරන්ට හෝ හිතවතුන්ට මත්පැන් බලපත්‍ර ලබාදීමේ කිසිඳු වැඩපිළිවෙළක් සකසා නොමැති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා. අමාත්‍යවරයා සඳහන් කළේ...

ශ්‍රී ලංකාවේ අපනයන සංවර්ධනයට මහජන බැංකුව සහ අපනයන සංවර්ධන මණ්ඩලය අත්වැල් බැඳගනී

ශ්‍රී ලංකාවේ අපනයන ක්ෂේත්‍රයේ සංවර්ධනය වෙනුවෙන් මහජන බැංකුව සහ ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය අද (14) අවබෝධතා ගිවිසුමකට අත්සන්...

නොමිලේ දුන් හාල් ලබානොගත් පිරිස හඳුනාගැනීමට වාර්තාවක් කැඳවයි

දැනට අස්වැසුම ප්‍රතිලාභ ලබමින් රජය නොමිලේ සහල් ලබාගැනීම සඳහා නොපැමිණි පිරිස සම්බන්ධයෙන් වාර්තාවක් කැඳවා ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය...

මෙන්ඩිස් සහ අසිතට ඇමරිකානු වීසා ප්‍රමාදයක්

එළඹෙන විස්සයි විස්ස ලෝක කුසලානය සඳහා සහභාගී වීම සඳහා එක්සත් ජනපදයට යාමට ශ්‍රී ලංකා ක්‍රීඩකයින්වන කුසල් මෙන්ඩිස් සහ අසිත...

හොර අටපිරිකර ජාවාරමක් කතරගමින් වටලයි

කතරගම පුදබිමට පැමිණෙන බැතිමතුන් ඉලක්ක කර ව්‍යාජ අටපිරිකර අලෙවි කිරීමේ ජාවාරමක නිරත වූ පුද්ගලයින් දෙදෙනෙක් පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරීන්...

ආරක්ෂාව අනතුරේ වැටෙන චීන යුධෝපකරණ

මේ වසරේ අප්‍රේල් මස අවසානයේ දී, බංග්ලාදේශ හමුදාව සමඟ පළමුවරට යුද අභ්‍යාසයක් පැවැත්වීමට සැලසුම් කර ඇතැයි චීනයේ මහජන විමුක්ති...

ලෝක කුසලානයට එක්වන බංග්ලාදේශ සංචිතය නම් කෙරේ

එළඹෙන පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියට එක්වන බංග්ලාදේශ සංචිතය මේ වනවිට නම්කර තිබෙනවා. නජ්මුල් හොසේන්ගේ නායකත්වයෙන් යුත් මෙම සංචිතය...

අයිස් මත්ද්‍රව්‍ය සැකසූ රසායනාගාරයක් යාපනයේ (ඡායාරූප)

අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදන කළ රසායනාගාරයක් යාපනය, සුන්නාගම්, ඉනුවිල් ප්‍රදේශයේ දී වටලා තිබෙනවා. එහිදී එම රසායනාගාරයේ සේවය කළ පුද්ගලයින් දෙදෙනෙක් ද...

ලෙඩ වූ ග්‍රාම නිලධාරීන් නිසා මහජනතාව දැඩි අපහසුතාවයට (වීඩියෝ)

සේවා ව්‍යවස්ථාවක් ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් අද (14) සිට දින තුනක් ග්‍රාම නිලධාරීන් අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය...

ශ්‍රී ලංකා ඉතිරි කිරීමේ බැංකුවේ සේවකයන්ට ස්වේච්ඡාවෙන් පැන්ෂන් යන්න අවස්ථාව

ශ්‍රී ලංකා ඉතිරි කිරීමේ බැංකුවේ සේවකයන් සඳහා ස්වේච්ඡාවෙන් විශ්‍රාම ගැන්වීමේ ක්‍රමවේදයක් ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා. එලෙස ස්වේච්ඡාවෙන්...

සතියේ ජනප්‍රියම පුවත්

?