ලෝක කුසලානයට එක්වන බංග්ලාදේශ සංචිතය නම් කෙරේ

එළඹෙන පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියට එක්වන බංග්ලාදේශ සංචිතය මේ වනවිට නම්කර තිබෙනවා.

නජ්මුල් හොසේන්ගේ නායකත්වයෙන් යුත් මෙම සංචිතය ක්‍රීඩකයින් 15 දෙනෙකු ඇතුළත් වන අතර, අතිරේක ක්‍රීඩකයින් දෙදෙනෙක් ද ඇතුළත්.

මෙම සංචිතය සඳහා මේ වනවිට ආබාධයකට ලක්ව සිටින වේග පන්දු යවන ක්‍රීඩක ටස්කින් අහමඩ් ද නම්කර ඇති අතර ඔහුට මෙම සංචිතයේ උප නායකත්වය ද ලබාදී තිබීම විශේෂත්වයක්.

බංග්ලාදේශ සංචිතය පහතින්.

නජ්මුල් හොසේන් (නායක), ටස්කින් අහමඩ්, ලිටන් දාස්, සෞම්‍ය සර්කාර්, ටැන්සිඩ් හසන්, ෂකීබ් අල් හසන්, තව්හිඩ් රිඩෝයි, මහමුදුල්ලා, ජේකර් අලි, තන්වීර් ඉස්ලාම්, මෙහෙදි හසන්, රිෂාඩ් හොසේන්, මුස්තාෆිසුර් රහ්මාන්, ෂෝරිෆුල් ඉස්ලාම්, ටැන්සිම් හසන්

අතිරේක ක්‍රීඩකයින් – හසන් මහමුද්, අෆීෆ් හොසේන්



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොහොට්ටුවේ මීනු කළුතර හොල්ලයි..නාමල්ගේ Meetingවලට එන සෙනඟ දැකලා NPP එකේ කකුල් වෙව්ලනවා
07:01
Video thumbnail
නාමල් රාජපක්ෂගේ මීටින්වලට එන ජන ගඟ දැකලා NPP එකේ කකුල් සට සට ගාලා වෙව්ලනවා..
00:10
Video thumbnail
බොරු පොරොන්දු ආකරයක් තුළින් රටම රවට්ටලා - රජයේ මන්ත්‍රීලා එකතුවෙලා ඉඩම් මංකොල්ල කනවා ?
03:53
Video thumbnail
වී කන්න ආ වන අලියා නිවසට ප#රදී කුඩු කරලා - වන අලි තර්ජනය උග්‍ර වෙයි - ජනතාව අසරණවෙයි
00:47
Video thumbnail
කොට්ටහච්චිට හිටපු ඇමති චන්දිමගෙන් සැර හින්ට් එකක්.."කොට්ටෝරුවා වගේ"
10:54
Video thumbnail
මුළු තලවකැලේම ජනතාව භීතියට පත්කළ බස් නැවතුමේ බිහිසුණු සිදුවීම - ටවුන් එකේ ඉන්න බෑ
02:14
Video thumbnail
මහා දරුණු දේශපාලන කල්ලි අපි පලවා හැරියේ - අපිට ලැබුණේ අඩිය නැති ආර්ථිකයක් තිබුණ රටක්
10:53
Video thumbnail
මහින්ද මහත්තයා දකුණේ කියද්දි ගැම්මක් තිබුණා - නීතිය සැමට උඩින් කිව්වා..අද කෝ ආයෝජකයෝ ?
10:02
Video thumbnail
අධිබලැති විදුලි රැහැන් කණුවක නැගලා මනුස්සයෙක් දාපු සෙල්ලම - "පාන්දර ඉදලා ඉන්නේ..කෑගැහුවා"
02:02
Video thumbnail
දියවඩන නිලමේගෙන් පෙරහර ගැන විශේෂ ප්‍රකාශයක්..ඉතා විනයගරුකව පෙරහර නරඹන්න
02:08