අයිස් මත්ද්‍රව්‍ය සැකසූ රසායනාගාරයක් යාපනයේ (ඡායාරූප)

අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදන කළ රසායනාගාරයක් යාපනය, සුන්නාගම්, ඉනුවිල් ප්‍රදේශයේ දී වටලා තිබෙනවා.

එහිදී එම රසායනාගාරයේ සේවය කළ පුද්ගලයින් දෙදෙනෙක් ද අත්අඩංගුවට ගත බවයි පොලිසිය සඳහන් කළේ.

යාපනය දිස්ත්‍රික් පොලිස් අපරාධ නිවාරණ ඒකකයට ලැබුණු තොරතුරක් මත පෙරේදා (12) දින මෙම වැටලීම සිදුකර ඇති බවයි වාර්තා වුණේ.

නිවසක් තුළ ඉතා රහසිගත අන්දමින් මෙම මත්ද්‍රව්‍ය නිෂ්පාදන රසායනාගාරය පවත්වාගෙන ගොස් ඇති අතර, මෙහි ප්‍රධාන සැකකරු පළාගොස් ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර කොළඹින් රසායනික විශ්ලේෂකයින් ගෙන්වා මෙහි වැඩිදුර විශ්ලේෂණ කටයුතු සිදුකිරීමට නියමිතව තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16
Video thumbnail
සූර්ය බලශක්තියට ආණ්ඩුව ගත් පියවරට චෝදනා? ප්‍රජාතන්තිකරණයට ඉතා හානිවන සූක්ෂම සැලැස්මක් මේ
09:35
Video thumbnail
ඉදිරියේදී 20%ක විතර විදුලි බිල වැඩිවෙනවා ?ඩීසල්වලින් රු.70ක් අඩුවෙනවලු..මේවා ගෙවන්නෙත් අපිනේ
09:13
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56