උණුසුම් පුවත් | Hot News - පිටු අංක 1687

වැසි සහිත කාලගුණය තවදුරටත්

නිරිතදිග මෝසම් තත්ත්වය හේතුවෙන් පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය තවදුරටත් පවතිනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. නිවේදනයක් නිකුත් කරමින්...

ග්‍රාම නිලධාරී සේවයේ ගැටළු විසඳීමට රජයේ අවධානය

රාජ්‍ය සේවයේ අනෙකුත් සේවාවන් සමඟ ගැටීමක් ඇති නොවන ආකාරයට ග්‍රාම නිලධාරී සේවයේ පවතින ගැටළු සඳහා ලබා දිය හැකි විසඳුම්...

විදුලි සංදේශ නියාමන සංශෝධන පනතට එරෙහි පෙත්සම් විභාගය අවසන් – තීන්දුව කථානායකට

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන විදුලි සංදේශ නියාමන සංශෝධන පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් විභාගය අවසන් කළ ශ්‍රේෂ්ඨාධිකරණය අදාළ...

වෘත්තීය ක්‍රියාමාර්ග අවසන්කර යළි සේවයට එන්න

විශ්වවිද්‍යාල අනධ්‍යයන කාර්ය මණ්ඩල මේ වනවිට සිදුකරගෙන යනු ලබන වෘත්තිය ක්‍රියාමාර්ගවලින් ඉවත්වන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය ඉල්ලීමක් කර තිබෙනවා. එම අමාත්‍යාංශය...

ආරවුලෙන් පසු සැමියා බිරිඳව ඝාතනය කර සිරුර කැබලි කරලා

බිරිඳ සමඟ ඇති වූ ආරවුලකින් පසු ඇයව ඝාතනය කර පසුව සිරුර කැබලිවලට කැපූ සැමියෙකු පිළිබඳ පුවතක් ඉන්දීය මාධ්‍ය අද...

සීදූව – ලියනගේමුල්ලේ දී ඝාතනය කර තිබූ කතගේ තොරතුරු හෙළිවෙයි

කැපුම් තුවාල සහිතව සීදූව, ලියනගේමුල්ල ප්‍රදේශයේ දී මියගොස් සිටි කාන්තාවගේ අනන්‍යතාවය මේ වනවිට අනාවරණය කරගෙන තිබෙනවා. මෙය මනුෂ්‍ය ඝාතනය බවයි...

විජයදාසට එරෙහිව තවත් වාරණයක්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස විජයදාස රාජපක්ෂ කටයුතු කිරීම සහ එම පක්ෂයේ සාමාජික වශයෙන් පෙනී සිටීම වළක්වාලමින් කොළඹ...

පොහොර සමාගම් දෙක එකක්කර විශ්‍රාම වන්දි ගෙවයි

සීමාසහිත ලංකා පොහොර සමාගම හා සීමාසහිත කොළඹ කොමර්ෂල් පොහොර සමාගම ඒකාබද්ධ කිරීමට අදාළව යෝජිත අනිවාර්ය විශ්‍රාම ගැන්වීමේ යෝජනා ක්‍රමය...

නාවික හමුදා රෝහලේ නවතා තිබූ කැබ් රථයක් හොරාට විකුණලා

කොළඹ නාවික හමුදා රෝහල් භූමියේ නවතා තිබූ රුපියල් කෝටි එකහමාරකට අධික වටිනාකමකින් යුත් නාවික හමුදාවට අයත් කැබ් රථයක් රෝහල්...

ඔන්මැක්ස් පිරමීඩ ජාවාරමට හසුවූවන්ට සුබ ආරංචියක්

ඔන්මැක්ස් පිරමීඩ ආයෝජන සැලැස්මට අදාළව මුදල් ආයෝජනය කර මේ වන විට මුදල් අහිමි වී සිටින තැන්පත්කරුවන්ට එම මුදල් වසර...

සතියේ ජනප්‍රියම පුවත්

?