උණුසුම් පුවත් | Hot News - පිටු අංක 1630

2025 IPL අවසන් මහා තරගය කොල්කටා හි ඊඩ්න් ගාර්ඩන්ස් පිටියට

2025 IPL තරගාවලියේ අවසන් මහා තරගය කොල්කටා හි ඊඩ්න් ගාර්ඩන්ස් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට තීරණය කර තිබෙනවා. ක්‍රීඩා මාධ්‍ය වාර්තා කළේ...

සහකාර වාරි ඉංජිනේරුවෝ හෙට සහ අනිද්දා ලෙඩවෙති

වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ සහකාර ඉංජිනේරු නිලධාරීන් හෙට (17) සහ අනිද්දා (18) දින දෙක තුළ අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයට...

ඉදිරියේ දී පාර්ලිමේන්තුවේ කාන්තා නියෝජනය 50%ක් විය යුතුයි – අගමැතිනිය

ඉදිරියේ දී පාර්ලිමේන්තුවේ කාන්තා නියෝජනය 50%ක් විය යුතු බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය පවසනවා. යාපනය, මාන්පායි ප්‍රදේශයේ ඊයේ (15) පැවති ජනහමුවක්...

මහින්ද ඒ කාලේ ගිය භාවනා මධ්‍යස්ථානය මහින්දට වැසෙයි (වීඩියෝ)

ගම්පහ, ඉඹුල්ගොඩ ප්‍රදේශයේ පිහිටි භාවනා මධ්‍යස්ථානයක් ස්ථාපිත කර ඇති විශාල ඉඩමක් පරික්ෂා කිරීමට කම්කරු නියෝජ්‍ය අමාත්‍යය මහින්ද ජයසිංහ අද...

VAT එක ගැහුවොත් බස් ගාස්තුත් වැඩිවෙයි – ගැමුණුගෙන් රතු එළියක් (වීඩියෝ)

හෙට (17) දිනයේ දී ඉදිරිපත් කරන අයවැයෙන් බස් රථ ආනයනයේ දී අය කෙරෙන වැට් බදු ඉවත් කරන ලෙස ලංකා...

මේජර් නිලයෙන් පහළ සියලුම යුද හමුදා සාමාජිකයින්ගේ පාස්පෝට් හමුදා භාරයට

යුද හමුදාවේ මේජර් තනතුරට පහළ සියලුම සෙබළුන්ගේ විදෙස් ගමන් බලපත්‍ර තමන් අයිති රෙජිමේන්තු මධ්‍යස්ථාන භාරයේ තබන ලෙසට නියෝග කර...

එජාපය සහ සජබය එකතුකරන්න පත්කළ කමිටුවෙන් තිස්ස ඉවත්වෙයි (වීඩියෝ)

එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය යළිත් එක් කිරීමේ සාකච්ඡා සඳහා පත්කළ කමිටුවෙන් තමන් ඉවත් වූ බව සමගි...

කතුරු ඔන්චිල්ලාවක බක්කියක් කඩා වැටී ළමයෙක් ඇතුළු දෙකක් රෝහලේ

දෙහිඕවිට ප්‍රදේශීය සභා ක්‍රීඩාංගණයේ පැවති සැණකෙළියක තිබූ කතුරු ඔන්චිල්ලාවක බක්කියක් කඩා වැටී අනතුරක් සිදුව තිබෙනවා. ඊයේ (15) රාත්‍රියේ සිදුවූ මෙම...

අවි ගබඩාවෙන් පැන්නූ ටී-56 සමඟ නාවික සෙබළා අත්අඩංගුවට

ටී-56 වර්ගයේ ගිනි අවියක් සමඟ නාවික හමුදා නිලධාරියෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. කුලියාපිටිය, ඉලුක්හේන ප්‍රදේශයේ පිහිටි සැකකාර නාවික සෙබළාගේ නිවස අද...

කෝටියකට ආසන්න රට බීම නුගේගොඩින් අල්ලයි

රුපියල් කෝටියකට ආසන්න වටිනාකමකින් යුත් විදේශීය මත්පැන් තොගයක් අත්අඩංගුවට ගැනීමට වලාන දූෂණ මර්ධන ප්‍රහාරක බළකාය සමත්ව තිබෙනවා. නුගේගොඩ, දෙල්කද ප්‍රදේශයේ...

සතියේ ජනප්‍රියම පුවත්