අළු බඳුන ජයග්‍රාහී මාවතකට ගෙන ගිය දක්ෂයෙකු අභාවප්‍රාප්ත වෙයි

එංගලන්ත ජාතික ක්‍රිකට් කණ්ඩායමෙන් සහ ලැන්කැෂයර් ප්‍රාන්ත ක්‍රිකට් වෙනුවෙන් අනගිභවනීය සේවයක් සිදු කළ පීටර් ලිවර් අභාවප්‍රාප්ත ව තිබෙනවා.

ඊයේ (27) ලිවර් මෙලොව හැරගොස් ඇති බවයි espncricinfo වෙබ් අඩවිය තහවුරු කළේ.

පීටර් ලිවර් කෙටි කලක් රෝගාතුරව සිට ඇති බවත් ඔහු ජීවිතක්ෂයට පත් වන 84 හැවිරිදි වියේ පසු වූ බවත් වාර්තා වනවා.

1970-71 අළු බඳුන ජයග්‍රාහී කණ්ඩායමේ සාමාජිකයෙකු වූ ලිවර් පසුව එංගලන්ත කණ්ඩායමේ පන්දු යැවීමේ පුහුණුකරු ලෙස ද කටයුතු කළා.

ලීවර් 1960 සහ 70 දශකවල ක්‍රීඩා කළ කාලය තුළ ලැන්කෂයර් වෙනුවෙන් කඩුලු 1000කට ආසන්න ප්‍රමාණයක් දවා ගත්තා.

එංගලන්තය වෙනුවෙන් ටෙස්ට් තරග 17කට මෙන් ම ජාත්‍යන්තර එක්දින තරග 10කට ද එක් වූ විශිෂ්ටයෙක්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
25ස් හැවිරිදී තරුණයෙකු එළොව යැවූ බිහිසුණු අනතුර
00:38
Video thumbnail
අත්තිඩියේදී කාර් රථයක් හදිසියේම ගිනිගන්නා අයුරු
01:10
Video thumbnail
අත්තිඩියේදී කාර් රථයක් හදිසියේම ගිනිගන්නා අයුරු - දෙවියනේ..මහ ගින්නක්
01:24
Video thumbnail
"කරුණාකරලා යන්න.. මෙතන ඉන්න එපා.. මොන එහෙකටද ඇම්බියුලන්ස් ගෙන්නුවේ."
01:09
Video thumbnail
ඇම්බියුලන්ස් එකක් නිසා සජිත්ට යකා නගියි - ඇයි අර ඇම්බියුලන්ස්..කරුණාකරලා යන්න ඉස්පිරිතාලෙට
02:25
Video thumbnail
නංගිව පෙන්නලා ආච්චිව දෙන්නයි යන්නේ..ආච්චි භයානකයි..රනිල් කවුද? අනිල් කවුද?
02:37
Video thumbnail
හිමි නමක් කොට්ටහච්චිට දෙසයි - පාස්පෝට් එකක් අරගෙන ගිහින් උගන්ඩාවේ සල්ලි අරන් එන්ඩ...?
03:21
Video thumbnail
ජිනානන්ද හිමිගෙන් ආණ්ඩුවට චෝදනා - පැලවත්තේ කල්ලිය රටට එරෙහි කුමන්ත්‍රණයක් කරනවා ?
01:38
Video thumbnail
පිරිසිදු ජල සිහිනය සිහිනයක්ම නොවෙන්න දුන් සජිත් ප්‍රේමදාස - ගොඩක් පින් සිද්ධවෙනවා..උතුම් වැඩක්
03:38
Video thumbnail
අනුර සහෝදරයෝ පාස්පෝට් එක දීලා කොට්ටහච්චිව යවන්න සල්ලි ගේන්න උගණ්ඩාවට..
00:22