උණුසුම් පුවත් | Hot News - පිටු අංක 1629

නව පනත් කෙටුම්පත් රැසක් 2025 අයවැයෙන් – මන්ත්‍රීවරුන්ට වාහන පර්මිට් එකත් නැතිවෙයි (වීඩියෝ)

මෙවර අයවැයේ ආර්ථික අපේක්ෂා අතර දරිද්‍රතාව අඛණ්ඩ ව අඩු කිරීමක් මෙම වසරේ දී රජය අපේක්ෂා කර තිබෙනවා. ඒ වෙනුවෙන් උසස්...

අයවැය ඉදිරිපත් කිරීමට ජනපති අනුර පාර්ලිමේන්තුවට පැමිණෙයි

2025 අයවැය ඉදිරිපත් කිරීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මේ වන විට පාර්ලිමේන්තුවට පැමිණ තිබෙනවා.

කන්දකැටියේ බස් – වෑන් ගැටුමෙන් 12ක් රෝහලේ (ඡායාරූප)

කන්දකැටිය, බෝපිටිය මාර්ගයේ වැවේතැන්න ප්‍රදේශයේ දී අද (17) උදෑසන පෞද්ගලික බස් රථයක් සහ වෑන් රථයක් ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා. පෞද්ගලික...

යුද හමුදා සෙබළුන්ගේ පාස්පෝට් හමුදා භාරයට ගැනීම ගැන විශේෂ නිවේදනයක්

යුද හමුදා සෙබළුන්ගේ විදේශ ගමන් බලපත්‍ර යුද හමුදාව භාරයේ තබාගැනීම සම්බන්ධයෙන් යුද හමුදාව විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. අදාළ...

ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රගතිය වෙනුවෙන් කැපවෙනවා – ඉන්දීය විදේශ ඇමති

ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රගතිය වෙනුවෙන් කැපවී කටයුතු කරන බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්.ජයශංකර් පවසනවා. ඕමානයේ මස්කට් නුවර දී මෙරට...

රියදුරුව තියුණු ආයුධවලින් කපා මෝටර් රථයක් පැහැරගත් යුවළක් අල්ලයි

පල්ලම පොලිස් වසමේ දී පසුගිය 10 වනදා මෝටර් රථයක් කොල්ලකෑ සැකකරුවෙකු හා සැකකාරියක් පුත්තලම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරින්...

දිල්ලිය හෙල්ලෙයි

අද (17) අලුයම ඉන්දියාවේ අගනුවර වන නවදිල්ලියට සහ ඒ අවට ප්‍රදේශවල භූ කම්පනයක් ඇතිව තිබෙනවා. ඉන්දීය භූ කම්පන විද්‍යා ජාතික...

2025 අයවැය අද පාර්ලිමේන්තුවට

ජාතික ජන බලවේග රජයේ පළමු අයවැය අද (17) දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි. මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක...

ගල්කිස්ස වෙරළේ දිය නාමින් සිටි ළමයෙක් අතුරුදන්

ගල්කිස්ස වෙරළ තීරයේ දිය නෑමට ගිය ළමයෙක් ඊයේ (16) පස්වරුවේ දියේ ගසාගෙන ගොස් අතුරුදන් වී ඇති බව පොලිසිය පවසනවා. මෙලෙස...

ගාල්ල, මාතර, කළුතර සහ රත්නපුර දිස්ත්‍රික්කවලට රාත්‍රියේ වැසි

ඌව පළාතෙත් මඩකලපුව, අම්පාර සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් අද (17) වැසි ස්වල්පයක් ඇති විය හැකි බව දැනුම් දෙනවා. ගාල්ල, මාතර, කළුතර...

සතියේ ජනප්‍රියම පුවත්