කොස්තාපල්වරියට බස් එකේ නින්ද ගිහිං – පර්ස් එක උස්සලා

බස් රථයක ගමන් කරමින් සිටි පොලිස් කොස්තාපල්වරියකගේ මුදල් පසුම්බිය සහ එහි තිබූ පවුම් දෙකහමාරක බරින් යුත් රන්මාලයක් කිසිවකු විසින් සොරාගෙන ගොස් ඇතැයි කුරුවිට පොලිසිය පවසනවා.

දසත ප්‍රාදේශීය වාර්තාකාරිණිය පැවසුවේ; රත්නපුර කොට්ඨාස ප්‍රවර්ධන ඒකකයට අනුයුක්ත ව කුරුවිට ප්‍රදේශයේ බස් රථයක ගමන් කරමින් සිටිය දී ඇයට නින්ද ගොස් ඇති බවත් එහිදී ඇයගේ ගමන් බෑගයේ තිබූ මුදල් පසුම්බිය කිසිවෙකු විසින් සොරකම් කරන ලද බවයි.

එම මුදල් පසුම්බියේ මුදලින් රුපියල් 25000ක් ද තිබී ඇති බවයි පැවසෙන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් මෙතෙක් කිසිවෙක අත්අඩංගුවට ගෙන නැහැ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
'අපේ ආණ්ඩුව' 'වසර දෙකයි - රටට සුබයි' | ගොවි රැලිය
00:00
Video thumbnail
කොත්තමල්ලි බීලා අපි උඹලව එළවනවා
02:05
Video thumbnail
පොහොට්ටුවේ ‍රැළියට වසන්ත රිදෙන්නම දෙයි - සුන්බුන් දැන් දූවිලි කරපු රැළිය අපි පෙන්නුවා
27:26
Video thumbnail
මාව ම#පල්ලා.. අර්චුනාට යකා ආවේශ වෙයි
04:39
Video thumbnail
ජනපති වේදිකාවට නැගලා පෙර ආණ්ඩුවලට දෙදරන්න දෙයි - අටමගලක් ගෙනත් කෘෂිකර්මාන්තයම විනාශ කළා
09:13
Video thumbnail
අර්චුනාගේ කතාවෙන් මහින්ද පුදුම වෙයි
02:29
Video thumbnail
ආණ්ඩුවට අවුරුදු 2යි, රටටම සාපයක් වෙලා - නිදාගෙන හිටපු සිංහයාව ඇහැරෙව්වා
16:21
Video thumbnail
මහා සමුදුර ශක්තිමත්ව තියෙනකල් NPP ආණ්ඩුව හොල්ලන්න බෑ - ඔබේ දහඩිය සුවඳ දැනෙන මිනිස්සු මේ
15:58
Video thumbnail
පොළොන්නරුවම හොල්ලමින් ජනපති අනුර ගැම්මට වේදිකාවට එයි - මිනිස්සු හතරවටින් ප්‍රීති ඝෝෂා නගයි
01:43
Video thumbnail
පුතා හිරේ, තාත්තා තවමත් ගේමේ - මුහුණට මුහුණ සටනට එන්න
01:15