උණුසුම් පුවත් | Hot News - පිටු අංක 1625

රාජ්‍ය සේවයේ වැටුප් වැඩිවීම ගැන කම්කරු නි.ඇමතිගෙන් පැහැදිලි කිරීමක් (වීඩියෝ)

ඊයේ (17) දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ 2025 අයවැයෙන් ලබාදෙන රාජ්‍ය සේවක වැටුප් වැඩිවීම සම්බන්ධයෙන් කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ...

විපක්ෂයේ පක්ෂ නායකයින් මැතිවරණ කොමිසමට – ඡන්දයට කඩිනම් දිනයක් ඉල්ලයි (වීඩියෝ)

පාර්ලිමේන්තුවේ විපක්ෂය නියෝජනය කරන පක්ෂ නායකයින් අද (18) පෙරවරුවේ මැතිවරණ කොමිෂන් සභාව වෙත පැමිණියා. ඒ, ඉදිරි පළාත් පාලන මැතිවරණය පිළිබඳව...

බීමතින් පාසලකට ගිහින් සිසුවියන් අපයෝජනයට තැත් කළ පොලිස් නිලධාරියා අත්අඩංගුවට

මුලතිව්, මල්ලාවි ප්‍රදේශයේ පාසලකට බීමතින් සිවිල් ඇඳුමින් ඇතුළු වූ පොලිස් නිලධාරියෙක් එම පාසලේ සිසුවියන් කිහිපදෙනෙකු අපයෝජනයට ලක් කිරීමට තැත්කළ...

නාමල් රාජපක්ෂට අධිචෝදනා භාරදෙයි (වීඩියෝ)

ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට අද (18) කොළඹ මහාධිකරණයේ දී අධිචෝදනා භාර දී තිබෙනවා. නීතිපතිවරයා විසින් ගොනුකර තිබූ...

පාන් මිලත් අඩු වෙයිද ? – තීරණය අද

තිරිඟු පිටි සමාගම් විසින් අද (18) දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි පිටි මිල රුපියල් 10කින් අඩු කිරීමට ඊයේ (17)...

පළාත් පාලන ඡන්ද විමසීම් පනත තමන් සහතික කළ බව කතානායක පාර්ලිමේන්තුවට දැනුම්දෙයි (වීඩියෝ)

පාර්ලිමේන්තුව අද (18) පෙරවරු 9.30ට ආරම්භ වුණා. ඒ, කතානායක ජගත් වික්‍රමරත්නගේ ප්‍රධානත්වයෙන්. අද දිනයේ පාර්ලිමේන්තුවේ කටයුතු අරඹමින් කතානායකවරයා දැනුම් දුන්නේ පළාත්...

රට පුරා විදුලිය විසන්දිවීමේ සිදුවීම ගැන ලංවිමෙන් විශේෂ නිවේදනයක්

පසුගිය 09 වනදා දිවයින පුරා සිදු වූ විදුලිය බිඳවැටීම සම්බන්ධයෙන් ලංකා විදුලිබල මණ්ඩලය නිවේදනයක් නිකුත්කර තිබෙනවා.

යළි පොලිස් සේවයට එක්වීමට නියමිත නිලධාරීට මත්ද්‍රව්‍ය පරීක්ෂණය අනිවාර්යයි

වැඩ තහනමට ලක්ව, සේවය අතහැර ගොස් සිට යළි සක්‍රීය සේවයට එක්වීමට නියමිත පොලිස් නිලධාරීන්, මත්ද්‍රව්‍ය භාවිතය අනාවරණය කර ගැනීමට...

අද උෂ්ණත්වය ගැන කාලගුණයෙන් විශේෂ දැනුම්දීමක්

පළාත් කිහිපයක උණුසුම අද (18) දිනයේ අවධානය යොමු කළ යුතු මට්ටමක පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. උතුර, උතුරුමැද,...

අයවැය විවාදය අද ඇරඹේ

අයවැය දෙවන වර කියවීමේ විවාදය අද (18) පාර්ලිමේන්තුවේදී ආරම්භ වනවා.. මෙම විවාදය පෙබරවාරි 25 වන දින දක්වා පැවැත්වෙන අතර, 2025...

සතියේ ජනප්‍රියම පුවත්