උණුසුම් පුවත් | Hot News - පිටු අංක 1624

මන්නාරම මහ රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍යවරයා අතුරුදන්

මන්නාරම මහ රෝහලේ සේවය කරමින් සිටි ළමා රෝග විශේෂඥ වෛද්‍යවරයා දින කිහිපයක සිට අතුරුදන්ව ඇති බව එම රෝහලේ පාලනාධිකාරිය...

පළාත් 05ක හෙට දිනයේ උෂ්ණත්වය ගැන අවවාදාත්මක නිවේදනයක්

උණුසුම් කාලගුණ තත්ත්වය පිළිබඳ විමසිලිමත් වන ලෙස දනවමින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ, අනුව දිවයිනේ පළාත්...

රාජකාරි වෙලාවේ බීමතින් ගැහැනු දරුවන් ඉදිරියේ ඩෙගා නැටූ පොලිස් කොස්තාපල් රිමාන්ඩ්

මල්ලාවි පොලිස් වසමේ පාසලක් අසලට බීමතින් සිවිල් ඇඳුමින් සැරසුණු පොලිස් නිලධාරියෙකු පැමිණ පාසල් සිසුවියන් කිහිපදෙනෙකුට කරදර කිරීමක් සම්බන්ධව අත්අඩංගුවට...

මාදැලක් අදිමින් සිටි ට්‍රැක්ටරයක් පෙරළී පුද්ගලයෙක් මරුට

මාදැලක් අදිමින් සිටි ට්‍රැක්ටරයක් පෙරළී යාමෙන් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. අද (18) දහවල් සිදු වූ මෙම අනතුරින් තවත් පුද්ගලයෙක් තුවාල...

කොත්තු, රයිස්, ෂෝටීස් සහ ප්ලේන්ටියේ මිල ඉහළට (වීඩියෝ)

අද (18) මධ්‍යම රාත්‍රියේ සිට ආපනශාලාවල ආහාර පානවල මිල ගණන් ඉහළ දමන බව ආපනශාලා සහ අවන්හල් හිමියන්ගේ සංගමයේ සභාපති...

Clean Sri Lanka පුහුණුකරුවන් පුහුණු කිරීමට දෙදින වැඩමුළුවක්

“Clean Sri Lanka” වැඩසටහන නිසියාකාරව ක්‍රියාත්මක කිරීම සඳහා ත්‍රිවිධ හමුදාවේ හා ශ්‍රී ලංකා පොලිසියේ තෝරා ගත් සාමාජිකයින් 150 දෙනෙකු...

කෙහෙළියට එරෙහි නඩුවක සාක්ෂි විභාගය ඇරඹේ

ජනමාධ්‍ය අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ අවධියේ රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවේ අරමුදල් වලින් රුපියල් 240,000කට ආසන්න මුදලක් සිය පෞද්ගලික ජංගම...

ආණ්ඩුවට ඕන විදියට අපි දේශපාලනය කරන්නේ නැහැ – නාමල් (වීඩියෝ)

ආණ්ඩුවට අවශ්‍ය පරිදි දේශපාලනය කිරීමට සූදානම් නොමැති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසනවා. ක්‍රිෂ්...

ප්‍රියංකර ජයරත්නට අධිචෝදනා භාරදෙයි

හිටපු අමාත්‍ය ප්‍රියංකර ජයරත්නට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා භාර දෙනු ලැබුවා. සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ සමයේ...

වියළි කාලගුණයත් සමඟ ජල සම්පාදනයෙන් දැනුම්දීමක්

පවතින වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් දිවයිනේ ප්‍රදේශ කිහිපයක අඛණ්ඩ ජල සැපයුමට බාධා ඇති වී තිබෙනවා. ජාතික ජල සම්පාදන හා ජලාපවහන...

සතියේ ජනප්‍රියම පුවත්