පාස්කු ප්‍රහාරයට වගකිව යුතු කණ්ඩායමක් ගැන අප්‍රේල් 21ට පෙර අනාවරණයක් – ජනපති (වීඩියෝ)

පාස්කු ප්‍රහාරයට වගකිව යුතු කණ්ඩායමක් පිළිබඳ තොරතුරු එළඹෙන අප්‍රේල් 21 වනදාට පෙර හෙළිදරව් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා.

දෙයියන්දර ප්‍රදේශයේ අද (30) පැවති ජන රැළියක් අමතමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා.

“මේ අප්‍රේල් මාසේ 21 වනදාට නැවත පාස්කු ප්‍රහාරයේ දිනය සමරනවා, අපි බොහෝ දුරට අපරාධ පරීක්ෂණ දෙපාර්තෙමන්තුව උත්සාහ ගනිමින් සිටිනවා අප්‍රේල් මාසේ 21 වනදාට පෙර එයට වගකිවයුතු සැළකිය යුතු කණ්ඩායමක් හෙළිදරව් කරන්න.”



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
5 වසරේ ශිෂ්‍යත්වය නැතිකරන්න එපා - මේ වගේ විභාග තියන්න ඕනේ
01:26
Video thumbnail
හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දරට සෙත්පතා විශේෂ බෝධි පූජාවක්
01:01
Video thumbnail
අදින් පස්සේ දරුවෝ නිදහස් - අපි පීඩාවක් දුන්නේ නෑ
02:44
Video thumbnail
අපි රෙඩී - 200න් 200ම ගන්නවා
02:22
Video thumbnail
එදා ඉක්මන් වුණානම් අද ජෙනරල් කොබ්බෑකඩුව ජීවත් වෙනවා - යුනිෆෝම් දෙකටම අද ලොකු අභියෝගයක්
06:15
Video thumbnail
නොකියපු දෙයක් කිව්ව හැටියට පෙන්නලා ද#යම් කරන්න යන්නේ - අපිටත් වැලේ වැල් නෑ - රටටත් වැලේ වැල් නෑ
01:56
Video thumbnail
වලපයයි ගොඩපයයි ඉන්න හෙංචයියෝ පොලිස්පති කරයි - ශානිගේ උසස්වීම ගැන විමල්ගෙන් සැර සද්දයක්
03:42
Video thumbnail
කෝවිලේ බුදු පිළිමයක් තැබීමට යාමේදී නොසන්සුන්තාවක්
00:38
Video thumbnail
තරුණ කටයුතු නි.ඇමතිට ඇන්ටිලා දුන්න ටෝක් එක ?
00:44
Video thumbnail
හිටපු ජනපති රනිල් ඇතුළු ආණ්ඩු ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:41